KFC කොත්තුවක් ඕනෙද ? තවත් KFC කොත්තුවක් කාල ඒක ගැන review එකක් නෙමෙයි ඕන්. vJD-us1EiVQ
wmmalith63 Member Mar 17, 2013 268 96 0 Colombo Feb 21, 2019 #1 KFC කොත්තුවක් ඕනෙද ? තවත් KFC කොත්තුවක් කාල ඒක ගැන review එකක් නෙමෙයි ඕන්.
Amal_Perera_Returns Banned Feb 9, 2019 833 64 0 Feb 21, 2019 #4 වීඩියෝ එක බෝරින්ග්. අවශ්‍ය දේ පැහැදිලිව පොයින්ට් එකට කෙටියෙන් කියන්න. ගොඩක් අනවශ්‍ය විස්තර වීඩියෝ එකේ තියෙනවා.
වීඩියෝ එක බෝරින්ග්. අවශ්‍ය දේ පැහැදිලිව පොයින්ට් එකට කෙටියෙන් කියන්න. ගොඩක් අනවශ්‍ය විස්තර වීඩියෝ එකේ තියෙනවා.
Amal_Perera_Returns Banned Feb 9, 2019 833 64 0 Feb 21, 2019 #6 Emios said: podi genu gathiyak tiyenawa Click to expand... දූහ්හ්... හුත්තා
B Butter Gel Well-known member Dec 21, 2014 2,266 251 63 Feb 21, 2019 #7 Ube review eka Koheda yanne? malle pol wage
Emios Well-known member Dec 10, 2009 75,118 67,430 113 Feb 21, 2019 #8 Amal_Perera_Returns said: දූහ්හ්... හුත්තා Click to expand... Kohomada dubai police.arab polu hodaida
Amal_Perera_Returns said: දූහ්හ්... හුත්තා Click to expand... Kohomada dubai police.arab polu hodaida
Tech Bro Well-known member Jan 19, 2016 3,025 407 83 සිහින ලෝකේ Feb 21, 2019 #9 KFC Finger fucking Good
YelaWolf Well-known member Jun 6, 2017 5,226 4,095 113 Feb 21, 2019 #10 ලංකාවේ උන්ට පිස්සුද මංදා ඵක ඵක බ්‍රෑන්ඩ් ෆේමස් කරන්න.KFC ඵකෙන් ගෙවනවද උඹට?රැල්ලට කරන්නේ නැතුව වැදගත් දෙයක් කරපංකො. Last edited: Feb 21, 2019
ලංකාවේ උන්ට පිස්සුද මංදා ඵක ඵක බ්‍රෑන්ඩ් ෆේමස් කරන්න.KFC ඵකෙන් ගෙවනවද උඹට?රැල්ලට කරන්නේ නැතුව වැදගත් දෙයක් කරපංකො.
wmmalith63 Member Mar 17, 2013 268 96 0 Colombo Feb 24, 2019 #12 YelaWolf said: ලංකාවේ උන්ට පිස්සුද මංදා ඵක ඵක බ්‍රෑන්ඩ් ෆේමස් කරන්න.KFC ඵකෙන් ගෙවනවද උඹට?රැල්ලට කරන්නේ නැතුව වැදගත් දෙයක් කරපංකො. Click to expand... video eke mama kfc kottuvak promote karanne naha.
YelaWolf said: ලංකාවේ උන්ට පිස්සුද මංදා ඵක ඵක බ්‍රෑන්ඩ් ෆේමස් කරන්න.KFC ඵකෙන් ගෙවනවද උඹට?රැල්ලට කරන්නේ නැතුව වැදගත් දෙයක් කරපංකො. Click to expand... video eke mama kfc kottuvak promote karanne naha.
wmmalith63 Member Mar 17, 2013 268 96 0 Colombo Feb 24, 2019 #13 Emios said: podi genu gathiyak tiyenawa Click to expand... sthuthi comment ekata
Kolama Well-known member Sep 11, 2008 19,463 23,714 113 ලිම්පෝපෝ කන්දෙ Feb 24, 2019 #14 උබ හයිලයිට් කරන පොයින්ට්ස් හරි. ඒත් ලංකාවේ උන් වැඩිපුර කාබ්ස් තියෙන කැම කන්නේ එතකොට අඩු වියදමකින් බඩගින්න නැති කරගන්න පුළුවන් නිසයි. කෑමවල ගුණය, තමන්ගේ හෙල්ත් එක ගැන හිතනවට වඩා මොනා හරි කාලා බඩ පුරෝගන්න එක තමයි අපේ ගොඩක් එවුන්ට කරන්න වෙලා තියෙන්න්නේ. සම්බෝලයි බත් පිගන් දෙකයි, පරිප්පුයි පාන් රාත්තලයි, රොටියි ලුනුමිරිසුයි...
උබ හයිලයිට් කරන පොයින්ට්ස් හරි. ඒත් ලංකාවේ උන් වැඩිපුර කාබ්ස් තියෙන කැම කන්නේ එතකොට අඩු වියදමකින් බඩගින්න නැති කරගන්න පුළුවන් නිසයි. කෑමවල ගුණය, තමන්ගේ හෙල්ත් එක ගැන හිතනවට වඩා මොනා හරි කාලා බඩ පුරෝගන්න එක තමයි අපේ ගොඩක් එවුන්ට කරන්න වෙලා තියෙන්න්නේ. සම්බෝලයි බත් පිගන් දෙකයි, පරිප්පුයි පාන් රාත්තලයි, රොටියි ලුනුමිරිසුයි...