KFC කොත්තුවක් ඕනෙද ?

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
KFC කොත්තුවක් ඕනෙද ?

තවත් KFC කොත්තුවක් කාල ඒක ගැන review එකක් නෙමෙයි ඕන්.
 
Feb 9, 2019
833
64
0
වීඩියෝ එක බෝරින්ග්. අවශ්‍ය දේ පැහැදිලිව පොයින්ට් එකට කෙටියෙන් කියන්න. ගොඩක් අනවශ්‍ය විස්තර වීඩියෝ එකේ තියෙනවා.
 

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ලංකාවේ උන්ට පිස්සුද මංදා ඵක ඵක බ්‍රෑන්ඩ් ෆේමස් කරන්න.KFC ඵකෙන් ගෙවනවද උඹට?රැල්ලට කරන්නේ නැතුව වැදගත් දෙයක් කරපංකො.
     
    Last edited:

    wmmalith63

    Member
    Mar 17, 2013
    268
    96
    0
    Colombo
    ලංකාවේ උන්ට පිස්සුද මංදා ඵක ඵක බ්‍රෑන්ඩ් ෆේමස් කරන්න.KFC ඵකෙන් ගෙවනවද උඹට?රැල්ලට කරන්නේ නැතුව වැදගත් දෙයක් කරපංකො.
    video eke mama kfc kottuvak promote karanne naha.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබ හයිලයිට් කරන පොයින්ට්ස් හරි. ඒත් ලංකාවේ උන් වැඩිපුර කාබ්ස් තියෙන කැම කන්නේ එතකොට අඩු වියදමකින් බඩගින්න නැති කරගන්න පුළුවන් නිසයි.

    කෑමවල ගුණය, තමන්ගේ හෙල්ත් එක ගැන හිතනවට වඩා මොනා හරි කාලා බඩ පුරෝගන්න එක තමයි අපේ ගොඩක් එවුන්ට කරන්න වෙලා තියෙන්න්නේ.

    සම්බෝලයි බත් පිගන් දෙකයි, පරිප්පුයි පාන් රාත්තලයි, රොටියි ලුනුමිරිසුයි...
    :(