ඉන්දියාවටවත් යාගන්න බැරි උනාට පිටරට ඉන්න අපිටත් රටවල් වල හැටි කියල දෙනවා මේ කකෝල්ඩ් පොන්නයා![]()

burger king hodai thamaලංකාවෙ තියෙන අනිත් franchises එක්ක බලද්දි (Pizza hut,MCD,Burger King වගේ) KFC කෑම ඉස්සර ඉඳන්ම පොඩ්ඩක් කොලිටි අඩුයි නේද බන්. ඒක ලංකාවෙ කරන්න කාගිල්ස් එක නිසා වෙන්න ඕන එහෙම වෙලා තියෙන්නෙ.
ඒ උනාට KFC චිකන් රහයි බන්🥹
මේ පගයට නම් ඕන කුණුගොඩක් කන්න පුළුවන් විව්ස් වලට.
ekannn sira thamaiසිරාවටම බන් ඔය food city වල ඉස්සරහ display කරල තියෙන fruits plate දැකල තියෙනවා ද ඒ තියෙන්නේ නරක් වෙච්ච පලතුරැ වල නරක් වෙච්ච කැළි කපල අයින් කරල එක එක රටා කපපු අනිත් ටික.
ඕවගෙන් මිදිච්ච වාසනාව
මෙහෙ බන් විනාඩි 20 යි ෆුඩ් හදලා පික් කරනන් ටයිම් දෙන්නේ. නැත්නම් කෙලින්ම දස්බින් දානවා. හදපු පැක් එක QR එකක් වැදිලා එන්නේ. දස්බින් ඔක්කොම චෙක් වෙනවා QR එකට. කස්ටමර් ට 20 min පැනලා දුන්නොත් දඩ. ඩිලිවරි නම් හදලා 20min ඩිලිවරි කරන්න පුළුවන් දුර විතරයි යවන්නේ. මෙහෙට චිකන් එන්නේ නෙදර්ලන්තේ ඉදන්. උපරිම දවස් 10 යි. ඊට වඩා වැඩි ඒවා අනිවාර්යෙන් අයින් කරන්න ඕනේ. මේ කාලේ කුකුල්ලු හදන්න බැ සිතල නිසා. අපේ ලංකාව ඔච්චර හොද දේශගුණයක් තිබිලා කන්නේ තනිකර දවස් 30 පැනපු කුකුල්ලු. පුදුම කරුමයක් කරලා තියෙන්නේ ලංකාවේ මිනිස්සු (මොලේයි කොන්දයි නැතුව ඉපදෙන්න )
.
(outlet level එකෙන්). දවසක් මන් එකකට ගියා, උදේ පාන්දර outlet එක ඇරිය විතරයි. කෙල්ලෙක් trolyak අරන් ආවා. කුණු වෙච්ච & කුණු වෙන්ඩ ළඟ fruits ටික කිරලා දාගත්තා, ගියා juice bar එකට
Not chicken bro, Other flavours and ingredients onlyThat's not how franchises work; you need to buy supplies from the mother company.
මන් දන්න කෙනෙක් ඉන්නවා famous supermarket chain එකක assistance manager and inventory manager.
උගේ කතාවෙන් මට තේරුනේ ඔතන ගොඩක්ම තියෙන්නේ planning issue එකක්.
මේකයි process එක.
outlet එකෙක් ගත්තාම, උන් ගාව හැම බඩුවක්මා තියෙන්ඩ ඕන ( Customer ඇවිත් අහපුවාම, එකනම් ඉවරයි කියන්ඩ බැ), BUT, උන් වැඩිපුර බඩු stores වලින් ගෙනල්ල ඒවා wastage වලට ගියොත් එකටත් උන්ට case.
මේක හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. හරිනම් මුන් කරන්න ඕන හරියට analysis එකක් කරලා demand estimate කරලා එකට අනුව stores වලින් බඩු order කරන එක. ඒ උනාට මලාට ඔය වැඩේ වෙන් නෑ. ඒ වැඩේ එක එක outlet එකෙන් විතරක් කරන්ඩ පුළුවන් වැඩකුත් නෙවෙයි, chain එකත් involve වෙන්ඩ ඕන. ඒ උනාට උන් කරන්නේ ඒ ඒ outlet වල managers ලට බොලේ දානවා. උන්ගේ performance කපනවා, අනන් මනං.
ඔන්න ඔතනදි එනවා The mighty savior
.
Bake shop, Juice bar, Fresh cut fruits, Fried rice, you name it
(outlet level එකෙන්). දවසක් මන් එකකට ගියා, උදේ පාන්දර outlet එක ඇරිය විතරයි. කෙල්ලෙක් trolyak අරන් ආවා. කුණු වෙච්ච & කුණු වෙන්ඩ ළඟ fruits ටික කිරලා දාගත්තා, ගියා juice bar එකට
Country level inventory එක manage කරන උනුත් ඉතින් ආයේ ඔය ජාතියේම උන් නේ. Country level එකේ stock අවුල් උනාම ඔන්න එනවා buy 1 get 1 free
ඔව් සේෆ් ඔප්ෂන් ඕනේ තරම් තියනවා මචන්. හැම ගමකම ඉන්නවා කුකුල්ලු හදන එකෙක්. මුන් පොෂ් සින් ලොකු කම නිසා ගමේ වටයක් ගහන්නේ නැ . ගමේ කඩේට ජීවිතේට ගිහින් නැ . එහෙම ගියානම් තොරතුරු දන්නවා බන්.නොතේරුම්කමයි දුප්පත්කමයි බන්. මෙහෙ ෆාම් එකකට ගියානම් එවලේ මරපු කුකුලෙක් ගන්න පුළුවන් කියල දන්නේ කී දෙනයි ද? බ්‍රොයිලර් චිකන් වලට අමතරව කරි චිකන්, පෙරන්ට්ස්, ගැන කුකුල් මස්, වටු කුරුළු මස්, කළුකුන් තියෙනවා කියන්න දන්නේ කී දෙනා ද? අපේ උන්දැල කරන්නේ ගියා ඇහිල්ලක් හෙවිල්ලක් නැහැ ගත්ත. එක්කෝ ෆ්‍රීස් කරපු අයිස් කැටයක් කනවා, නැත්තම් බ්‍රොයිලර් පර්වත කනවා.
KFC එකේ දන්සැලකට වගේ පෝලිමක් තිබ්බේ මේකට තමයි එහෙනම්. stock ටික clear කරගන්න ඇති ලේසියෙන්ම.
------ Post added on Dec 19, 2023 at 9:45 AM
අම්මෝ ශුදු මහත්තුරුන්ගෙ රටවල් වල දියුණුව නේද සගෝ. අපි පෙරාත්මේ පින් කරල නැතුව ඇති උන්නන්න්සේලගේ අත් ගුණෙන් රන් වෙන හෝටලේක කෑම ඩිංගක් රස විඳින්න. ඔයානන් මේවායෙන් මිදිල ගියා, ශුදු මහත්තුරුන්ගෙ ආශිර්වදෙන් ජිවත් වෙන්න.ඕවගෙන් මිදිච්ච වාසනාව
මෙහෙ බන් විනාඩි 20 යි ෆුඩ් හදලා පික් කරනන් ටයිම් දෙන්නේ. නැත්නම් කෙලින්ම දස්බින් දානවා. හදපු පැක් එක QR එකක් වැදිලා එන්නේ. දස්බින් ඔක්කොම චෙක් වෙනවා QR එකට. කස්ටමර් ට 20 min පැනලා දුන්නොත් දඩ. ඩිලිවරි නම් හදලා 20min ඩිලිවරි කරන්න පුළුවන් දුර විතරයි යවන්නේ. මෙහෙට චිකන් එන්නේ නෙදර්ලන්තේ ඉදන්. උපරිම දවස් 10 යි. ඊට වඩා වැඩි ඒවා අනිවාර්යෙන් අයින් කරන්න ඕනේ. මේ කාලේ කුකුල්ලු හදන්න බැ සිතල නිසා. අපේ ලංකාව ඔච්චර හොද දේශගුණයක් තිබිලා කන්නේ තනිකර දවස් 30 පැනපු කුකුල්ලු. පුදුම කරුමයක් කරලා තියෙන්නේ ලංකාවේ මිනිස්සු (මොලේයි කොන්දයි නැතුව ඉපදෙන්න )
මන් දන්න කෙනෙක් ඉන්නවා famous supermarket chain එකක assistance manager and inventory manager.
උගේ කතාවෙන් මට තේරුනේ ඔතන ගොඩක්ම තියෙන්නේ planning issue එකක්.
මේකයි process එක.
outlet එකෙක් ගත්තාම, උන් ගාව හැම බඩුවක්මා තියෙන්ඩ ඕන ( Customer ඇවිත් අහපුවාම, එකනම් ඉවරයි කියන්ඩ බැ), BUT, උන් වැඩිපුර බඩු stores වලින් ගෙනල්ල ඒවා wastage වලට ගියොත් එකටත් උන්ට case.
මේක හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. හරිනම් මුන් කරන්න ඕන හරියට analysis එකක් කරලා demand estimate කරලා එකට අනුව stores වලින් බඩු order කරන එක. ඒ උනාට මලාට ඔය වැඩේ වෙන් නෑ. ඒ වැඩේ එක එක outlet එකෙන් විතරක් කරන්ඩ පුළුවන් වැඩකුත් නෙවෙයි, chain එකත් involve වෙන්ඩ ඕන. ඒ උනාට උන් කරන්නේ ඒ ඒ outlet වල managers ලට බොලේ දානවා. උන්ගේ performance කපනවා, අනන් මනං.
ඔන්න ඔතනදි එනවා The mighty savior
.
Bake shop, Juice bar, Fresh cut fruits, Fried rice, you name it
(outlet level එකෙන්). දවසක් මන් එකකට ගියා, උදේ පාන්දර outlet එක ඇරිය විතරයි. කෙල්ලෙක් trolyak අරන් ආවා. කුණු වෙච්ච & කුණු වෙන්ඩ ළඟ fruits ටික කිරලා දාගත්තා, ගියා juice bar එකට
Country level inventory එක manage කරන උනුත් ඉතින් ආයේ ඔය ජාතියේම උන් නේ. Country level එකේ stock අවුල් උනාම ඔන්න එනවා buy 1 get 1 free

දහස් ගණන සත්තු මරන උන්ට මිනිහෙක්ට ඕවා කවන එක එක ඇතකට මොකක්ද බං
රටක පාලනය බල්ලට ගියාම reputed නෙමෙයි මොන මගුල උනත් උන් දන්නවා නීතිය නමලා කැරි වැඩ කරන්න. දහස් ගණන සත්තු මරන උන්ට මිනිහෙක්ට ඕවා කවන එක එක ඇතකට මොකක්ද බං
නොදන්න හුත්තවල් කියවන්න එපා මෝඩයො උබ හිතාගෙන ඉන්නේ Cargils Food City එකේ ඉතුරු වෙන චිකන් වලින් KFC හදනවා කියලා දකාගිල්ස් උන්ගේ expire වෙන්න ලං උනාම මේකට කරකවල එවනවා ඇති
Fake හදන් රඟන තෝ වගේ ගූ කෑල්ලකට ඒ තරම් දෙයක් කරන්න පුළුවන්නම් ඉතිං බැරියෑ..අනේ නිකන් පල පොන්නයෝ යන්න.![]()
ඉස්සර මාත් KFC Hot drumlets ගන්නවා, දැන් නං ඒකෙ ගානට පාඩුයි ඒක නිසා චිකන් ගෙදර ගෙනත් හදාගන්නවා දැන් තමයි තේරෙන්නෙ ඒක පට්ටම ලාබයි කියලා
KFC එකේ 20pcs පැක් එකක් 3400ක්ද කොහෙද වෙනවා, හැබැයි චිකන් ශොප් එකකින් ඩ්‍රම්ලට්/වින්ග්ස් ගන්නවා නං කිලෝ එක 600-700 වගේ (උපරිම 900), කිලෝ එකට KFC එකේ තියන සයිස් එකේ කෑලි 20ට වඩා අහු වෙනවා. මම කිලෝ තුනක් හතරක් ගෙනත් මැරිනේට් මික්ස් එකක් යූටියුබ් බලලා හදලා සේරම එක සැරේ මැරිනේට් කරලා Deep freeze කරලා තියනවා, ඕන උනාම ටිකක් අරගෙන අවන් කරලා ගන්නවා. මුල් දවස් වල නං ගොඩක්ම රසට හදාගන්න බැරි උනා දැන් නං වැඩේ හොඳටම අහු වෙලා තියෙන්නෙ සුපිරියටම හදාගන්න පුලුවන් දැන්