KFC සවාන් වැඩක් නෑ දැන්

thilaknawe

Well-known member
  • Jul 15, 2016
    1,306
    345
    83
    Under the sky
    KFC සවාන් වැඩක් නෑ දැන්

    සවාන් එකක් ගත්තා දැන් දෙන්නෙ portion 4ක් වෙන වෙනම බුරියානි 4ක් ගත්තා වගෙ තමා! සතෙකට වැඩක් නෑ 1250 වටින් නෑ! ඕකට රැවටුන උන් ඉන්නවද?
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    සවාන් එකක් ගත්තා දැන් දෙන්නෙ portion 4ක් වෙන වෙනම බුරියානි 4ක් ගත්තා වගෙ තමා! සතෙකට වැඩක් නෑ 1250 වටින් නෑ! ඕකට රැවටුන උන් ඉන්නවද?

    chekan 2.5kg gana yako.
    gedara ganath hodata kanawa
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    owa boru ban.
    a unnata man kanne ape game thiyanwa game badu ewa.
    nathan කරි chikan.eka nam patta.
    uba කරි chainkn kala tiyanawa.hayyia thama eth patta.

    Mehe curry chicken katu goda ban. Parents uth currychicken wage tamai. Hayiyai.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    danne nathi nisai ahanne. broiler kukullunta gahana hormones human body walata effect wenne komada?

    ෂුවර් නේද දන්නේ නෑ කියල. එහෙනම් ඔන්න දැනගන්න. හෝර්මෝන යනු ප්‍රෝටීන විශේෂයක්. ඕක කාලාන්තරයක් සත්ව (මිනිසා ඇතුළු) දේහ තුල පවතිනවා. හොර්මොනයට කළහැකි නිශ්චිත කාර්යයක් පවතිනවා. ඉතින් කුකුලට ලබා දුන් විවිද හෝර්මෝන වර්ග කාලයාගේ ඇවෑමෙන් කුකුලා තුල ඉතිරි වී පැවතුනහොත් එක මිනිසාටද එන්න පුළුවන්. අධික උෂ්ණත්වයෙදී හෝර්මෝන විනාශවනවා. එලෙසම කිසියම් කාර්යක් කිරීමට අවශ්‍ය වන්නේ හොර්මොනයකින් ඉතාම සුළු ප්‍රමාණයක්. නියමිත වර්ධන කාලයට පෙර මැරූ හෝ වෙනත් හේතු නිසා මරුන (ලෙඩ /කොටා ගැනීම ) කුකුලන් තුල අනිත් එවුන්ට වඩා හෝර්මෝන ප්‍රමාණයක් තිබිය හැක. තව ලියන්න කම්මැලියි බන්.
     
    • Like
    Reactions: Sry.com

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    KFC ගැන කතා වෙනව දැක්ක නිසා අහන්න හිතුන ප්‍රශ්නයක්....

    KFC වල Chicken උයන විදිහ අපිට ගෙදරදි හදන්න ට්‍රයි කරන්න බැරිද? :sorry::sorry: වෙලාවක අත්හදා බලන්න ඕනෙ කියල මට ටිකක කල් ඉඳන් හිතිල තිබුණ... ඒත් ඒ හදන විදිහ ගැන හරියට දැනගන්න තාම බැරි වුණා.. :(
    දන්න කෙනෙක් නැද්ද KFC එකේ හදන ඒවා වගේ රස එන විදිහට chicken කෑම එකක් හදන්න? ඒ වගේම නොවුනත් ලඟින් හරි යන්න එකක් ? :dull::dull::dull: අනික එහෙම හදද්දි KFC එකට වඩා වියදම් අඩුවෙන් අපිට හදාගන්න බැරි නෑ නේද?

    feat-18.jpg

    feat-18.jpg

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133

    අපෝ පුලුවන් බන්. ඔය එලකිරියෙම member කෙනෙකුගෙ youtube channel එකක දාලා තිබුන කරන හැටි. එහෙම නැතිනම් youtube බලන්න how to make crispy chicken වගේ හොයලා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    සවාන් එකක් ගත්තා දැන් දෙන්නෙ portion 4ක් වෙන වෙනම බුරියානි 4ක් ගත්තා වගෙ තමා! සතෙකට වැඩක් නෑ 1250 වටින් නෑ! ඕකට රැවටුන උන් ඉන්නවද?

    තොගෙ සල්ලි වලින් කෑවෙ නෑනෙ හුත්තො! පොෂ් හරි නැතුව හරි MIND YOUR BUSINESS!

    එහෙනං මොන ලබ්බටද අයිසෙ thread එකක් දැම්මේ අඩ අඩ :lol:

    KFC සවාන් වැඩක් නෑ දැන් 08-14-2018 03:28 AM pala pakaya yanna

    :lol:
     
    Last edited: