KFC සවාන් වැඩක් නෑ දැන්

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    Crisbro පනුවෝ ඉන්න සීන් එකක් බුකියේ ශෙයා වුනා. පණුවෝ නම් පට්ට ලොකුයි. KFC offers from them I think
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    danne nathi nisai ahanne. broiler kukullunta gahana hormones human body walata effect wenne komada?

    Man danneth ne ban.ape family doka kiwwe broiler kanna epa parents hari free rangers hari kanna kiwwa. Curry chicken untath biththara wadi wenna hormone denawa kiwwa.
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    අපෝ පුලුවන් බන්. ඔය එලකිරියෙම member කෙනෙකුගෙ youtube channel එකක දාලා තිබුන කරන හැටි. එහෙම නැතිනම් youtube බලන්න how to make crispy chicken වගේ හොයලා


    ඒ channel එක මතක නෑ නේද? මම හොයල බලන්නම්...
    තෑන්කූ මචෝ..... :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචං youtube එකේ තියෙනවා නියම රෙසිපි එක. 4 දෙනෙක්ට හදන්න බඩු ටික ගන්න යන්නෙ 2500ක් විතර. හැබැයි KFC වගේ ජරාව නෙවේ.. හොඳට කාලා.. :D
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    එපා එපා මස් කන්නට කිරි අම්මාගේ

     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    elite, al maas 2ma hodai. al maas nam adenawa thani eheta 6kata kelinna pluwan. hitaganna ba 6kata kewamath.... habayi puthe renna puke gu nathi wenawa thel and high protein nisa...

    Maath kaapu hodama sawan eka Al maas Waththalin kawe office eke ekekge birthday party ekakata gihin. Elite nam guu godak ban. Jaraa kadayak.