Fish Market eke nam food maara tasty. Habai ithin bill eka eddi thamai.![]()

Ausi KFC thamai chatarma.Take away.Oil nananwa.Tissue ne godak welawata.melo rahak ne.spices poddak wath ne.Chicken wings witarai poddak shape eke hari kanna puluwan.lankawe sauce hari denawa.take away mukuth ne
ow ban , mama dawask kella ekka ghin ea gaani kanwa iwarayk na, rs 8000k awa bill leka , antgimedi affair ekath naa, mage sallith na![]()

Dennek gihin average kawoth 6 k pannala aniwa enawa 
Eeya ban biriyani kiwwata paata karapu bath tikakne thiyenne melo rasak nathi.

Your referring to another planet maybe, not this
It used to be good FF chain before. (About 10 yrs ago.). They had an excellent service, don't know what happened now. They even gave wet tissues to clean our hands after meals.

Ausi KFC thamai chatarma.Take away.Oil nananwa.Tissue ne godak welawata.melo rahak ne.spices poddak wath ne.Chicken wings witarai poddak shape eke hari kanna puluwan.lankawe sauce hari denawa.take away mukuth ne
Not really machan, I ve seen a lot ppl clean up the desk after meals. Only few (mostly islanders: samoan, tongan, Maori) leave their tray on the table.
KFC වල කොහොමත් තෙල් වැඩියි බන්.research එකකින් හොයාගෙන තියෙන්නේ.තෙල් අඩුම jollibee චිකන් වලලු.දැන් jollibee සෑහෙන්න රටවල් වල ෆේමස් වෙලා.පිලිපීන් brand එකක් උනත් උන් ලස්සනට ලෝකෙම මාකට් එක ඇල්ලුවා.
![]()
hmm meka danne ban.aluth ekakda.

KFC වල කොහොමත් තෙල් වැඩියි බන්.research එකකින් හොයාගෙන තියෙන්නේ.තෙල් අඩුම jollibee චිකන් වලලු.දැන් jollibee සෑහෙන්න රටවල් වල ෆේමස් වෙලා.පිලිපීන් brand එකක් උනත් උන් ලස්සනට ලෝකෙම මාකට් එක ඇල්ලුවා.
![]()
මොකද අපිට නානගේ කඩේ ඩීප් fried නාකි chicken තමයි 