KFC ice cream

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    KFC1 thama රුපියල් 50ට ලංකාවෙ ගන්න තියන හොදම අයිස්කිරිම්1.. ඉස්සර බර්ගර්කිංග් 1කෙත් හොදයි.. දැන් නම් ඒකෙ දියම දිය රහයි...
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,588
    113
    අම්බකිස්ස
    Ice cream hdnne milk + air bubble krla meke ratio eka 50:50 yi api noramal ganna ewa..a unata me ratio eka 75:25 hari 80:20 wage hari krl milk wadi kalama tma soft wenne....cargils lage tynwa ehema milk wadipura tyna ekak cargils heavenly magic kiyala...cargils magic kiyana ekane ubala normally ganne.... elephant houselageth emorich wage name ekakin denawa eke nn loku ewa ndda koheda cargilslage heavenly magic eka nn 1L ganna tynwa 850k da koheda issarath
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    933
    402
    63
    Lankawe ice cream newe tiyenne oil.

    Ow ලංකාවෙ අපිට අයිස්ක්‍රීම් කියලා කවන්නෙ frozen desert.
    Ice cream වල දී real milk fat use වෙනවා.
    Frozen desert වල දී vegetable oil fat පාවිච්චි කරන්නේ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,545
    24,555
    113
    Fantasy
    Ow ලංකාවෙ අපිට අයිස්ක්‍රීම් කියලා කවන්නෙ frozen desert.
    Ice cream වල දී real milk fat use වෙනවා.
    Frozen desert වල දී vegetable oil fat පාවිච්චි කරන්නේ.
    Highland ice cream eke vegetable oil fat newei neda?
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    සන්ඩේ කියල රෙඩි මේඩ් මිල්ක් එකක් එන්නේ බන් ඔය මැසින් වලට. බර්ගර් කින්ග් එකේ නම් කිරිපිට් එකක් එන්නේ සින්ග වලින් දිය කරල මැසින් එකට දාන්න තියෙන්නෙ.

    7TIP_rG-EoziNOFEw5Rz2IDH2GRXu5Of_V57gPVQ8OKH7G-9wD02ZEo5Omk31coMZOAQH57LSQeIT5wx-IdJILiv1DLH7EfpRbgVbkJODQaYywhTIkIcDliQ
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    මචන් මේකයි seen 1ka orders වැඩි වෙනකොට quality 1ka බාල කරනවා
    China වලින් මොනවාද මගුලක් ගෙනත් ගහනවා
    මැජික් බඩු වෙලාවකට හොද වෙන්නෙ ඒකයි
    Ex - Kfc kottu 1ke තියෙන්නේ cheese නෙවෙයි
    China වලින් ගෙන්නන powder 1k
    Cargills Ice Cream factory තියෙන්නේ බාදුරාගොඩ පට්ට කැලෑවක් මැද 😠
    පැය 2.30 විතර යනවා ඒ මගුලට යන්න


    carino ice cream try krala tiyenawa d ubala
     
    Last edited:

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    E machan elephant House cargills Highland okkoma milk test karanawanam ice cream ekak diya wenna teyala deep freeze karala balahan elephant House bottom eke liquid wage thick layer ekak set wenawa