KFC Sri Lanka

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බුරියානි එක මෙලෝ රහක් නැහැ:yes:.පොඩි කුකුල් අඩු 2ක් දාලා පාට බත් එකක් දෙනවා​
    යකෝ දඩ චිකන් කෑල්ලක් දාල මාළු පිනි හතරකුත් එක්ක හොඳට කන්න පුළුවන් ගෙදර හැදුව වගේ කෑම එකක් දෙනවා අපි දවල්ට කෑම ගන්න කඩේ....(මාලු පිනි පහක් විතරත් දානව ඉල්ලුවොත්. වැඩියෙන් ගන්නෙත් නෑ සල්ලි.) හොඳ සිංහල කඩයක්. රුපියල් 120 :cool::cool::yes:
    ඉස්සර කෑවෙ 200 කෑම එක ෆ්‍රයිඩ් රයිස් with ඩෙවල් චිකන්. කටේ තියන්න බෑ. මෙලෝ රහක් නෑ :sorry: ඒත් වෙන තැනක් නැති නිසා කෑවා. ලඟදි අර කඩේ සෙට් උනේ. පට්ට කෑම :yes:
    චිකන් කෑල්ලත් සුපිරියටම තියෙනවා කටු නැතුව
    9.gif


    ඉස්සර ඔය බිරියානි එක අරගෙන ගිහින් ගෙදර කාල කට්ටිය. තාත්ත මාව චාටර් කළා :lol::lol::sorry::sorry: විලි ලැජ්ජාවේ පන ගියා :dull: මම එදා ඉඳන් කන්නෙ නෑ ඕකෙන්. :eek: දවසක් ළඟ නිසා චිකන් බකට් එකක් අරගත්තා. එච්චරයි. ඒකත් ඉතින් කෑවා බඩගින්නට නෙමෙයි. සල්ලි නිසා :(