KFC Sri Lanka

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    1622735_674871322555454_697771434_n.jpg




    :lol::lol::lol::lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    ඕවට කන්න යන උන්ට ගහන්න ඕනේ.


    Colonel Sanders එහෙම තාම ජීවතුන් අතර ඉදලා ලංකාවේ kfc එකකට ගියානම් හුස්ම හිරවෙලා මැරෙනවා..:lol::lol::lol:
     

    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    Colonel Sanders එහෙම තාම ජීවතුන් අතර ඉදලා ලංකාවේ kfc එකකට ගියානම් හුස්ම හිරවෙලා මැරෙනවා..:lol::lol::lol:

    :yes: :yes: :yes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඕකෙ බකට් එකක් ගන්නවට වඩා හොඳයි කුකුල් මස් කඩේකින් කුකුලෙක් අරන් ගිහින් උයාගන කනවා :(
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    යාළුවා;16233029 said:
    ඕකෙ බකට් එකක් ගන්නවට වඩා හොඳයි කුකුල් මස් කඩේකින් කුකුලෙක් අරන් ගිහින් උයාගන කනවා :(

    :lol::yes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    reputation_neg.gif
    KFC Sri Lanka 02-03-2014 04:57 PM KFC ube ammageda huththo



    දන්නේ නැහැ huththo අහල කියන්නම්:lol::lol::lol:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන්ස්ලා ඔය චිකන් මොනම වෙලාවකවත් කන්නේප මොකද බන් ඕකුන් මරන්නේ ඉන්ජෙක්ෂන් එකක් ගැහුවට පස්සේ
    ඒ කියන්නේ ඒ ඉන්ජෙක්ට් එකෙන් වෙන්නේ උන් ටව මහත් වෙන එක
    අනිතිමට ඒවා එන්නේ අපේ ඇගටනේ
    පොඩි ළමයන්ට එහෙම දෙන්නම හොද නැහැ මචන්
    :(
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    kfc witharak newei ban mcdonald unath ekama theroy eka,
    me lagadi loku board ekak add ekak dekala mama eka order karala gewala,athata labunama athin allanth beri taram hinnankithara banis geiyaka athulata makkado dala dunna,kadulu ennath awa eka dekala,bena bena (hithin) nondi nethuwa eliyata awa;(
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    kfc witharak newei ban mcdonald unath ekama theroy eka,
    me lagadi loku board ekak add ekak dekala mama eka order karala gewala,athata labunama athin allanth beri taram hinnankithara banis geiyaka athulata makkado dala dunna,kadulu ennath awa eka dekala,bena bena (hithin) nondi nethuwa eliyata awa;(

    unta ona salli witharai..quality ekak naha..complain karanna thibbe.
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බුරියානි එක මෙලෝ රහක් නැහැ:yes:.පොඩි කුකුල් අඩු 2ක් දාලා පාට බත් එකක් දෙනවා​
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    + mehe chicken deep fry karanne trans-fat thiyena oil walin godak ratawala trans fat ban karala tiyenne... kfc eke chicken eke crust eka raha hindane ban api yanne....