රත්තරං;21354197 said:ඇයි 2017දී 2016 එකක් බ්‍රෑන්ඩ් නිව් ගන්නේ??
2017 එකක් ගන්න.
![]()
ඔය ස්ටොක් ක්ලියර් කරන්න ලක්ශයක් විතර අඩුව දෙන්නේ. රුපියල් 10000ක් අඩුව දුන්නනම් අපේ උනුත් කොම්පැනිය ඉස්සරහා කූඩාරමුත් ගහයි![]()

panda auto ආයෙත් එනවද? හදන්නේ නැතුව manual විතරනේ තිබ්බේ.micro panda auto eka 24 ta denawalu. kattiyama baya wela adu karala. oka 32kata withara thubune kalin.
panda auto ආයෙත් එනවද? හදන්නේ නැතුව manual විතරනේ තිබ්බේ.
රත්තරං;21354197 said:ඇයි 2017දී 2016 එකක් බ්‍රෑන්ඩ් නිව් ගන්නේ??
2017 එකක් ගන්න.
![]()
ඔය ස්ටොක් ක්ලියර් කරන්න ලක්ශයක් විතර අඩුව දෙන්නේ. රුපියල් 10000ක් අඩුව දුන්නනම් අපේ උනුත් කොම්පැනිය ඉස්සරහා කූඩාරමුත් ගහයි![]()

KIA ewa ganna eka obathuma dan approve karanawada?![]()
රත්තරං;21359956 said:

අම්මට සිරි මේක පට්ට නේ?
ඒ උනාට මෙහෙම එකක් උන්ගේ site වල නැහැනේ
ඇයි බ්‍රෝ kia වල අවුල මොකක්ද අවුල?