KIA RIO car ගත්ත කට්ටිය එන්න.

Mal Bada

Member
Mar 13, 2010
2,104
79
0
Malabe punchi car niwasata gihin balanna. thawa car sales walath balanna. oyage budget ekata hariyana ekak gana hoda idea ekak ganna puluwan. wahana gana danna kenek innawanam ehema kenek ekka yanna.
 
Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    try karapan Corolla AE 100, AE106, Nissan FB12/FB13/ FB14, Starlet EP82/EP91 or lancer CB1A/CB2A
    habay okkoma 1 million + wage. FB12/FB13 tikak aduwen set wenna puluan

    ඕවා මචන් අනිවාර්යෙන්ම 1980 ගණන් වල ආපු vehicles නෙ .ඉතින් මචන් එතකොට අනිවා parts පරන නිසා ලෙඩ සෙට් වෙනවනේ.මගේ ජොබ් එකේ හැටියට ඕවා හද හද ඉන්න වෙලා නෑ.එකයි case එක.

    Kia Rio එකේ ගානත් අඩුයි.පෙට්‍රල් වැඩ කරනවා නම් ලෙඩ නැත්නම් vehicle එක හොන්ඳයි කියල මට හිතෙන්නේ.vehicle එක ගැන දන්න උන් පොඩි විස්තරයක් දීපන් මචන්.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    Malabe punchi car niwasata gihin balanna. thawa car sales walath balanna. oyage budget ekata hariyana ekak gana hoda idea ekak ganna puluwan. wahana gana danna kenek innawanam ehema kenek ekka yanna.

    ok මචන් thaks a lot. මම බලන්නම්.

    KIA RIO nam ganna epa

    ඇයි මචෝ එහෙම කියන්නේ.විස්තරත් කියපන්.
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ඕවා මචන් අනිවාර්යෙන්ම 1980 ගණන් වල ආපු vehicles නෙ .ඉතින් මචන් එතකොට අනිවා parts පරන නිසා ලෙඩ සෙට් වෙනවනේ.මගේ ජොබ් එකේ හැටියට ඕවා හද හද ඉන්න වෙලා නෑ.එකයි case එක.

    Kia Rio එකේ ගානත් අඩුයි.පෙට්‍රල් වැඩ කරනවා නම් ලෙඩ නැත්නම් vehicle එක හොන්ඳයි කියල මට හිතෙන්නේ.vehicle එක ගැන දන්න උන් පොඩි විස්තරයක් දීපන් මචන්.

    but machn these are japz :D parts unath tiyenwa one tharan,hadannath dannwa ape un,hondata maintain karapu corolla ce100 ekak wage balapn,permit wage awa,CE110 nm uparaimai but umbe buget ekata wada poddk wadi,mewage diesel uth elatama karnwa,mewa 1990 ganan wala apuwa
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    Micro Panda Geely Lc 1.3 meka hoda nadda?
    LC-top-image.jpg

    apo mara ugul :D chinese crash test balapn u tube eke :D
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    1 million වලට වගේ සෙට් කර ගන්න පුලුවන්ද.

    poddk hoyala balapn,CE96 nm, pulwn,eka wagon machn,mage ekak tibila dunna 0.9Mil ta ekale,engine ekata athwath tiyala tibbe na,1st owner.ewage ekak puluwnnm hoyanna balapn.CE100 nm 1M pani machn,leeka gen ahala balapan,dan ena samahra labbawal wala ABS SRS nathi unata parana Corolla wala ewath awith tiyenwa :D:D;)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    0.8-1.3 wageda budget eka
    ehenam MARUTI ALTO owa erunama
    TOYOTA COROLLA AE100 ekak wage ganna puluwan
    nettam Honda Eg8 [echchara petrol karanne neha] wage ekak ganna puluwan
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ඕවා මචන් අනිවාර්යෙන්ම 1980 ගණන් වල ආපු vehicles නෙ .ඉතින් මචන් එතකොට අනිවා parts පරන නිසා ලෙඩ සෙට් වෙනවනේ.මගේ ජොබ් එකේ හැටියට ඕවා හද හද ඉන්න වෙලා නෑ.එකයි case එක.

    Kia Rio එකේ ගානත් අඩුයි.පෙට්‍රල් වැඩ කරනවා නම් ලෙඩ නැත්නම් vehicle එක හොන්ඳයි කියල මට හිතෙන්නේ.vehicle එක ගැන දන්න උන් පොඩි විස්තරයක් දීපන් මචන්.

    උබ කියන කතාව මන් පිලිගන්නවා. නමුත් ගොඩක් වාහන තාමත් හදන්නේ 80/90 තාක්ෂනයටම තමා. (Hybrid, VVTi වගේ ඒවා ඇර ).
    එත් ගාන බැලුවොත් තේරෙයි AE /CE 100 වගේ එකක් Rio වලටත් වඩා වැඩි බව. හොඳ වහනයක් බලල අරන් හොඳට maintain කරවනම් අව්ලක් වෙන්නේ නෑ.

    පාර්ට්ස් නම් ඉතින් genuin ඒවා ඕනේ ටරම් තියෙනවා. korian වාහන ගන්නවා නම් ඔය santa fe , tucson ඇරෙන්න අනිත් ඒවා එච්චර market නෑ.
    Rio එක petrol වැඩ කරනවා. හැබැයි වාහනේ japanese ඒවාට වඩා ඉක්මනට ගෙවෙනවා. බබා වගේ use කරන්න ඕනේ. ගන්නවා නම් ගොඩක් low mileage එකක් තියෙන අලුත්ම එකක් ගනින්.
    Good luck wewa !
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ඕවා මචන් අනිවාර්යෙන්ම 1980 ගණන් වල ආපු vehicles නෙ .ඉතින් මචන් එතකොට අනිවා parts පරන නිසා ලෙඩ සෙට් වෙනවනේ.මගේ ජොබ් එකේ හැටියට ඕවා හද හද ඉන්න වෙලා නෑ.එකයි case එක.

    Kia Rio එකේ ගානත් අඩුයි.පෙට්‍රල් වැඩ කරනවා නම් ලෙඩ නැත්නම් vehicle එක හොන්ඳයි කියල මට හිතෙන්නේ.vehicle එක ගැන දන්න උන් පොඩි විස්තරයක් දීපන් මචන්.

    eee unata machan thaama paare owa duwanawa.... mulin tikak loku ganak wiyadam karala okkoma hadagattanam.... ehema serin sere leda denne neha :D

    ubata arawa awul nam itin INDIAN car ekak ganin. MAruti, Alto or ESTILO
     
    killer_leon

    Member
    Jul 18, 2011
    490
    15
    0
    ganna nam epa putha.!!!!! petrol vedakaranawa adui, korian car hindha 2nd market naha, car eka hadissiyata vikunaganna baa.... ooke electric pro ehekuth thiyenawa, balagena.... ubata oone nang hyundai accent ekak ganin, niyama vahane, petrol uth hodata weda karanawa...
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    thanks මචන්ලා කට්ටියටම.ටොයෝටා වෙහිකල්ස් ගැන තව විස්තර ටිකක් දීපල්ල මචන්.
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    naraka ne. technplogy eka American. but parts ganan wadyi. godak welawata agent langatama yanna one kadunoth hada ganna.
    second hand market eka Japanese car taram honda ne.

    lankawe tiyenwa chevy ewa machn deawoo ewa rebadge karapuwa,techinically korean ewa,made in india,