hariyata kiyanna danne na machan... meka 80lak wath wei mama hithannePermit ekata keeyak wenawada machan....?

උබ කියන විදිහට නම් ඉතින් උන්ට ජීවිතේට හොද වාහනයක් හදන්න බැරි වෙයි
ඇයි ඉතින් ලංකාවෙ සමහරක් කොරියන් ගානවනේ... කොරියන් ජපන් කියල මටනම් දැන් උන් හදන වාහන වල වෙනසක් පේන්නෙ නෑ
දැන් බලපන් 2010-2012 Sorento, Sportage වල ලෙඩ මුකුත් තියෙනවද කියල

math hena asai sorento ekata

ගන්න එකේ විකුනන්න පුළුවන් වහනයක් ගන්න එපයි බන්...
කොරියන් මොකද ජපන් මොකද දෙගොල්ලොන්ගේම ඇස් පොඩි නේ

විකුණන සීන් එක තමයි අවුල
ගන්න එකේ විකුනන්න පුළුවන් වහනයක් ගන්න එපයි බන්...
කොරියන් මොකද ජපන් මොකද දෙගොල්ලොන්ගේම ඇස් පොඩි නේ

ECU eka replace kare mokak weladamata nam sure ne me model eka thawama lankawata available da kiyala.. meka europe and north amerikan model ekak, eheta gahana eewa meheta enne ne, godak options halanawa. mage eka nam gannakotama AC weda kare ne, masa 6-7 kata passe ECU eka replace kara awulak awilla. Warranty thibba nisa honday..
?
... option nam tikak halei ara seat heater wage ewa
ekane banmath hena asai sorento ekata
koheda piyaa lede dammane oka 2nd hand market ne kiyala![]()