මේ තියෙන්නේ කියා සමාගම විසින් වෙළද පොළට හදුන්වා තිබෙන තවත් ආකර්ශනීය අති නවීන SUV රථයකි. 2011 වර්ශයේ ලබා දී තිබෙන Permit බලපත්‍ර සදහා දැනට මෙවැනි රථ 600 වැඩි ගනනක් ඉල්ලුම් කර තියෙනවා.

මෙහි තවත් සුවිශේෂත්වයක් වෙන්නේ REDDOT සම්මානයද මෙම රථය ස්තුයි වීමයි.

OPTIONS:
Engine - 2.0 CRDI (DIESEL) තමන්ගේ කමැත්ත අනූව 2.0 (PETROL) උනත් ගන්න පුළුවන්.
Panorama Sunroof
4WD
Automatic Climate Control
Leather Seats
Day Time Running Lights
18 inch Alloy Wheels
Power Drivers Seats
Trip Computer
Electric Chromic Mirror with Rear View Display
ESC,DBC,HAC
Push Button Start
Cruse Control
Bluetooth වගේ ගොඩක් දේවල් මේකෙ තියෙනවා....
Last edited:
