KIA SOUL (2012)

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    1024x768021.jpg


    මේ තියෙන්නේ KIA සමාගම විසින් වෙළඳ පොළට අළුතින් හදුන්වා දී තිබෙන KIA SOUL වර්ගයේ කාර් එකක්. මෙහි අති අති නවීන තක්ශනික උපාන්ග සහ ආකර්ශනීය පෙනුම නිසා තරුණ තරුණියන් අතර මෙය වඩාත් සුප්ප්‍රසිදිධයි. :)

    OPTIONS :
    Engine - 1.6 CRDI (DIESEL) තම කැමත්ත පරිදි ඩීසල් හෝ පෙට්ට්‍රල් 1.6 DOHC (PETROL) තෝරාගත පුළුවන්.
    Tip Tronic Transmission (6 Speed) මැනුවල් උනත් තෝර ගන්න පුළුවන්.
    Dual Air Bag
    Motor Driven Power Steering
    Power Shutter
    Rear Wiper
    Key less Entry
    Button Start
    Roof Rack
    Fog Lamp
    Impact Sensing Door Unlocking
    Delayed Dimming Cabin Lamps
    Steering Audio Remote with AUX Port
    Lather Wrapped Steering
    Electric Sunroof
    LED Daytime Running Light
    Rear View Camera වගේ ගොඩක් දේවල් මේකෙ තියෙනවා..
    තවත් තොරතුරු දැනගන්න ඔනෙ නම් : http://www.kiamotors.com/vehicles/soul/default.aspx

    2010kiasoulbasesunroof.jpg

    1024x768011.jpg

    30481110150338301197558.jpg

    29208910150347240332558.jpg

    kiasoul20121.jpg

    kiasoul2012dashboardcon.jpg

    29962710150347535167558.jpg
     
    Last edited:

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    එහෙම අවුලක් නම් නෑ.... :)

    පරණ KIA වාහන වගේ නෙමෙයි අළුත් KIA වාහන :D :D

    http://www.elakiri.com/forum/showthread.php?t=1207653
    http://www.elakiri.com/forum/showthread.php?t=1206976

    2011 PERMIT එකට KIA SORENTO 1800කට ආසන්න ගානක් දැනට ඉල්ලුම් කරලා තියෙනවා..ඒ වගේම KIA SPORTAGE 600 කට ආසන්න ගානකුත් KIA SOUL 300 ට ආසන්න ගානක් ඉල්ලුම් කරලා තියනවා... ඒ විතරක් නෙමෙයි මේ සැරේ PERMIT එකට MITSUBISHI වාහන වලටත් වඩා KIA වාහන වල ඉල්ලුම වැඩි වෙලා තියෙනවා... :D :D
     
    Last edited:

    natinal

    Member
    Nov 25, 2011
    4
    0
    0
    meke fuel consumption eka kohomada machan? e wagema normal(without permit) gannawanam keeyak weida? car ekanam mara lassanai.