KIA SRI LANKA 2025 දී ගෙන්වන වාහන වල මිල ගණන් 😍

tKia

Well-known member
  • May 3, 2023
    513
    817
    93
    KIA nam epa ban nikan dunnath
    Kia පට්ටම quality. අපි ගාව 2016 brand new ගත්ත Picanto, එකක් තියෙනවා. කිසිම ලෙඩක් මේ වෙනකන් ඇවිත් නැ. නියම reliable වාහනේ. පොඩි කඳු තියෙන පාරවල් වල යන්න කියාපු වාහනේ.
    මේ සෙට් එකෙන් වාසිම එක Stonics, 1l turbo, 3 cylinder engine එකක් එන්නේ. Civic hatchback එක වගේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Kia පට්ටම quality. අපි ගාව 2016 brand new ගත්ත Picanto, එකක් තියෙනවා. කිසිම ලෙඩක් මේ වෙනකන් ඇවිත් නැ. නියම reliable වාහනේ. පොඩි කඳු තියෙන පාරවල් වල යන්න කියාපු වාහනේ.
    මේ සෙට් එකෙන් වාසිම එක Stonics, 1l turbo, 3 cylinder engine එකක් එන්නේ. Civic hatchback එක වගේ

    Godak aya KIA kiwwama oluwe tiyenne awurudu 20kata kalin apu Rio Spectra wage ewa
    habai KIA sahenna improve una over the years
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    මේ ගනන් වැරදිනේ මට හිතෙන්නේ Kia lanka එකෙන් පොඩි රැවටීමක් කරන්නේ... මේ thread එක දාපු එකත් ගොනා ගාන හදපු එකත් ගොනා වෙලා මට පෙන්නේ...

    stonic එක $20,000 ....

    20,000*290 = rs 5,800,000
    5,800,000 * 300% = rs 1,740,000,000
    1,740,000,000*18% + 1,740,000,000= 2,053,200,000

    මේකට තව ශිපින් + කියා ලංකා ගාස්තු වගේ ඒවත් එකතු වෙනවනේ...

    කෝටි 2.1 වත් අඩුම ගාන.වෙ වුනාට මේකේ දාලා තියෙන්නේ කෝටි 1.05 කියලා..යකෝ ලක්ශ 100 ක වෙනසක්...

    300% + 18% මේ දෙක වදිනවනේ කොහොමත්...මුන්ට විතරක් ටැක්ස් ගහන්නේ නැද්ද කොහෙද නේද 😂

    වෙන ටැක්ස් වදින විදිහක් තියනවද මට කියපන් කවුරු හරි??

    EV 6 එක $42,000 .....

    මේකේ vat + tax ඇතුලුව ගාන ලක්ශ 224 ලු.

    Sonet එක $25,000 ....

    මේකේ ගාන Vat + Tax එක්ක ලක්ශ 84 ලු.

    Sportage phev එක $40,000...

    මේක vat + tax එක්ක 224$ ලු.

    EV9 එක $55,000...

    මේක vat tax එක්ක ලක්ශ 319 ලු.

    Sorento phev $48,000...

    මේක vat tax එක්ක 265 ලු

    EV 3 එක $32,000...

    මේක vat tax එක්ක ලක්ශ 153 ලු...

    Carnival $37,000...

    මේක vat tax එක්ක ලක්ශ 271 ලු...

    හැම වාහනෙන්ම වගේ ලක්ශ 100-150 අතර අඩුවෙන්න ගනන් හදලා තියෙන්නේ මුන්ගේ මාකටින් පාර යවන්න... ලංකාවේ වගේ low iq පොන්ස් ලව දැලේ දාගන්න ලොල්..
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura

    Kia Stonic : https://ikman.lk/en/ad/kia-stonic-turbo-2019-for-sale-colombo-1

    අඩේ බ්‍රෑන්ඩ් නිව් එක ලාබයිනේ
    ඔය බොරු ගනන් දාලා තියෙන්නේ පක්කු.

    මේ ගනන් වැරදිනේ මට හිතෙන්නේ Kia lanka එකෙන් පොඩි රැවටීමක් කරන්නේ... මේ thread එක දාපු එකත් ගොනා ගාන හදපු එකත් ගොනා වෙලා මට පෙන්නේ...

    stonic එක $20,000 ....

    20,000*290 = rs 5,800,000
    5,800,000 * 300% = rs 1,740,000,000
    1,740,000,000*18% + 1,740,000,000= 2,053,200,000

    මේකට තව ශිපින් + කියා ලංකා ගාස්තු වගේ ඒවත් එකතු වෙනවනේ...

    කෝටි 2.1 වත් අඩුම ගාන.වෙ වුනාට මේකේ දාලා තියෙන්නේ කෝටි 1.05 කියලා..යකෝ ලක්ශ 100 ක වෙනසක්...

    300% + 18% මේ දෙක වදිනවනේ කොහොමත්...මුන්ට විතරක් ටැක්ස් ගහන්නේ නැද්ද කොහෙද නේද 😂

    වෙන ටැක්ස් වදින විදිහක් තියනවද මට කියපන් කවුරු හරි??

    EV 6 එක $42,000 .....

    මේකේ vat + tax ඇතුලුව ගාන ලක්ශ 224 ලු.

    Sonet එක $25,000 ....

    මේකේ ගාන Vat + Tax එක්ක ලක්ශ 84 ලු.

    Sportage phev එක $40,000...

    මේක vat + tax එක්ක 224$ ලු.

    EV9 එක $55,000...

    මේක vat tax එක්ක ලක්ශ 319 ලු.

    Sorento phev $48,000...

    මේක vat tax එක්ක 265 ලු

    EV 3 එක $32,000...

    මේක vat tax එක්ක ලක්ශ 153 ලු...

    Carnival $37,000...

    මේක vat tax එක්ක ලක්ශ 271 ලු...

    හැම වාහනෙන්ම වගේ ලක්ශ 100-150 අතර අඩුවෙන්න ගනන් හදලා තියෙන්නේ මුන්ගේ මාකටින් පාර යවන්න... ලංකාවේ වගේ low iq පොන්ස් ලව දැලේ දාගන්න ලොල්..
    👆
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    පට්ට වන්ඩි ටික, 2010 ඉඳලා කොරියන් වාහන පදින්නේ. toyota ලඩි මොනවද කියලා හිතේ සොරොන්ටෝ එකක් රෙක්ස්ටන් එකක් පැද්දනම්
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    පාවිච්චි කරපු නැති උන්ට කියල වැඩක් නෑ. 😹

    ජැපනීස් කොලිටියටම වගේ තියෙනවා. ඩ්‍රයිව් කරද්දි එහෙම ඒක තේරෙනවා.
    සිරාවටම. ඔහේ කවුරුවත් කියන එකක් කියවනවා, දන්න මගුලක් නෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,870
    113
    ආශ්චර්යමත් රටක
    පාවිච්චි කරපු නැති උන්ට කියල වැඩක් නෑ. 😹

    ජැපනීස් කොලිටියටම වගේ තියෙනවා. ඩ්‍රයිව් කරද්දි එහෙම ඒක තේරෙනවා.

    මම 2019 වගේ sportage එකකුයි, 2020 වගේ cerato එකකුයි ඩ්‍රයිව් කරල තියෙනවා ටික දවසක් 2020 දි. කියල වැඩක් නෑ සුපිරියි. දැන් එන ඒවා ඊටත් සුපිරි ඇති. පිට පෙනුමෙ ඉඳන්ම කොලිටි වාහන.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    පට්ට. ඔන්න ගේනව නං වාහන.

    ජරා ඉන්දියන්, චයිනීස් ගූ ගොඩවල් වලට සාපේක්ෂව 500 ගුණයක් සුපිරි.

    හිටපු තැරි පොන්නයො මැලේෂියන් වාහන වත් ගන්න බැරි තරමට රට සංවර්ධනය කරානෙ. මේ කාලෙ මේව ගෙන්නන්න පුලුවන් කියන්නෙ ඕනවටත් වැඩියි. බයියො පුපවල් පැලිල මැරෙයි. 🤦🏼‍♂️🙈
    Mehe wadimanak un padinne KIA, Hyundai, MG tamai
     
    • Like
    Reactions: shenat

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    KIA වාහන වල රිමෝට් අන්ලොක් එක උන් හරියට කරල නැතුව මාර විදිහට KIA වාහන ඉස්සුවා පහුගිය ටිකේ. අලුත් ඒවගෙ නම් අවුලක් නැතුව ඇති
     
    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    සිරාවටම. ඔහේ කවුරුවත් කියන එකක් කියවනවා, දන්න මගුලක් නෑ
    Driving dynamics Kia ඒවගේ ගොඩක් japanese ඒවා වලට වඩා හොඳයි, steering response එක, road එක feel වෙන එක ගොඩක් හොඳයි, ගොඩක් toyota, nissan ඒවා පාවෙනවා වගේ.
     
    • Love
    Reactions: dhanuka kumara

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    මේ බොරු ගනන් දාලා තියෙන්නේ...

    Carnival එක $35000 ගාන අඩුම එකත්...

    35000*290 = 10,150,000*300% =

    3,045,000,000 * 18% + 3,045,000,000 =

    Last price = Rs. 3,593,100,000

    හදාගනින් මෝඩ පොන්නයෝ ටික😂😂😂.මේකේ දාලා තියෙන්නේ ලක්ශ 271 කියලා vat tax එක්ක😂.සුපිරියට අන්දනවා මෝඩයොන්ව😂😂😂.ලක්ශ 90ක් අඩුවෙන් දාලා තියෙන්නේ..

    අනිත් ඒවත් හදලා බලපන්..

    @Bitter Truth huttige putho උබට ගනන් බැරිද😂.
    Carnival mama pedala tinawa …pattama wahane ..mara comfortable