Kia පට්ටම quality. අපි ගාව 2016 brand new ගත්ත Picanto, එකක් තියෙනවා. කිසිම ලෙඩක් මේ වෙනකන් ඇවිත් නැ. නියම reliable වාහනේ. පොඩි කඳු තියෙන පාරවල් වල යන්න කියාපු වාහනේ.KIA nam epa ban nikan dunnath
මේ සෙට් එකෙන් වාසිම එක Stonics, 1l turbo, 3 cylinder engine එකක් එන්නේ. Civic hatchback එක වගේ
