KIA SRI LANKA 2025 දී ගෙන්වන වාහන වල මිල ගණන් 😍

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    300% නෙමේද ටැක්ස් එක? 🙄
    කවුද කිවුවෙ හැම වාහනේටම 300%යි කියලා

    100%-300% අතර තියෙන්නෙ
    Electric/Hybrid වලට 300%ක් නැහැ
    තව Engine capacity එකට වෙනම මොකක් හරි කැල්කියුලේශන් එකක් තියනවා.
    ඔන්න ඔහොම ගාන හැදෙන නිසා තමයි වාහන ගෙන්නන්න දීපු අන්තිම කාලෙ කාගෙත් ඔප්ශන් එකේ Civic FK 1000CC(Wagon r නුත් ඇතුලුව) එක උනේ, ඒකෙ එන්ජින් කැපෑසිටි එක අඩු නිසා ටැක්ස් එක අඩුයි

    ඔය KIA එකේ දාල තියන ඒව ගොඩක් ඒව electric, එතකොට 300% නෙමයි, Engine capacity එකට වදින එකත් අඩු වෙන්න ඕන එතකොට
    තව ඔය දාල තියන Kia Carnival PHEV එකේ තියෙන්නෙ 1.5 හරි 1.6 හරි පොඩි එන්ජින් එකක්, එතකොට එන්ජින් කැපෑසිටි එකට වදින ටැක්ස් එකත් අඩු වෙනවා
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,342
    1,179
    113
    KIA SRI LANKA එකෙන් 2025 දී ගෙන්නන්න ප්ලෑන් කරන වාහන ලිස්ට් එක...

    0gkxMvJ.jpeg

    5xtWTrV.jpeg

    AGEX8dU.jpeg

    bXNXkLj.jpeg

    e8ws8Ea.jpeg

    eit9dxL.jpeg

    Gyx786S.jpeg

    mI4LO5v.jpeg

    nSlICFq.jpeg

    sasW6tF.jpeg
    ලස්ස් පහකට හයකට ගන්න මොකුත් නැද්ද බං....
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    මොන රටවල්ද best selling🤔
    Here is the list of the best-selling Japanese and Korean car brands in Europe during the first half of 2024 with their sales numbers:

    Toyota (Japan) - 486,202 units
    Kia (Korea) - 282,344 units
    Hyundai (Korea) - 281,518 units
    Nissan (Japan) - 176,450 units
    Suzuki (Japan) - 115,210 units
    Honda (Japan) - 41,294 units

    Nissan , Honda, Suzuki okkotama wada Korean brand Dan famous Europe wala. Eka parata bessamath penawa. Kia mara widiyata thiyenawa.
     
    • Love
    Reactions: dhanuka kumara

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,857
    113
    Kia පට්ටම quality. අපි ගාව 2016 brand new ගත්ත Picanto, එකක් තියෙනවා. කිසිම ලෙඩක් මේ වෙනකන් ඇවිත් නැ. නියම reliable වාහනේ. පොඩි කඳු තියෙන පාරවල් වල යන්න කියාපු වාහනේ.
    මේ සෙට් එකෙන් වාසිම එක Stonics, 1l turbo, 3 cylinder engine එකක් එන්නේ. Civic hatchback එක වගේ
    Picanto එකේ steering lock වෙන සීන් එකක් තියෙනවා.
    ආතල් ගනිද්දී පරිස්සමින් 😂
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    Picanto එකේ steering lock වෙන සීන් එකක් තියෙනවා.
    ආතල් ගනිද්දී පරිස්සමින් 😂
    බය කරන්න එපා යකෝ අරූව. දැන් කොහෙ හරි යන්න පටන් ගත්ත ගමන් දැන් ස්ටීරින්ග් එක ලොක් වෙයිද දැන් ලොක් වෙයිද කියලා හිත හිත යයි :P
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,857
    113
    බය කරන්න එපා යකෝ අරූව. දැන් කොහෙ හරි යන්න පටන් ගත්ත ගමන් දැන් ස්ටීරින්ග් එක ලොක් වෙයිද දැන් ලොක් වෙයිද කියලා හිත හිත යයි :P
    Coca cola එකේ රෙපෙක් මගේ දෙමළ යාලුවෙක්‌ ට ඉක වුණා මාතලේ දී. අන්තිමට hand break ගහලා පාර මැද කැරකිලා නැවතිලා තිබ්බේ.
    Service එකේදී අනිවාර්යෙන් ටික් එකක් දාගනිල්ලා
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,015
    113
    Kia price announced karala neda

    දන්නෑ බං..ඒවා හොයල දැම්මත් මේකෙ උන්ගෙන් බැණුම් අහගන්න වෙන නිසා දැක්කත් මම නම් දාන්නේ නෑ.
     
    • Haha
    Reactions: Asmodeus

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,449
    1,145
    113
    දන්නෑ බං..ඒවා හොයල දැම්මත් මේකෙ උන්ගෙන් බැණුම් අහගන්න වෙන නිසා දැක්කත් මම නම් දාන්නේ නෑ.
    eka nam aththa.
    1740390641641.png

    thawa vat eka add wenawa.
    Toyota raize ekath ekka baluwa kia sonet eka worth for money. brand new nisa 5 years warrantly and options ehemath godak thiyenawa
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    KIA wage brandnew wahana gaththama seen eka wenne aurudu 2k 3k giyata passe podi hari accident ekak unoth thamai. recondition parts hoyanna na owage. aurudu 2k da 3k da kohedo giyata passe brandnew parts walata insurance eken full claim eka hambenne na. anika parts hoyannath na. Agent sahena kaalayak ganna seen ehema thiyenawa.
     
    • Like
    Reactions: scorpion MW

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,449
    1,145
    113
    KIA wage brandnew wahana gaththama seen eka wenne aurudu 2k 3k giyata passe podi hari accident ekak unoth thamai. recondition parts hoyanna na owage. aurudu 2k da 3k da kohedo giyata passe brandnew parts walata insurance eken full claim eka hambenne na. anika parts hoyannath na. Agent sahena kaalayak ganna seen ehema thiyenawa.
    eka nam aththa macho. but insurance eken wahane parana wunama full gewanne nathi eka KIA witharak newi hama vehicle ekakta ehemai neda. Price point ekath ekka minissu use karanna gaththama spare parts ehemath loku awulak nathi wei kiyala hithnawa. demand eka wadi wena nisa.
    Any way worth for price dan market eke thiyena anek car wala price ekath ekka baluwama. will see