mama use karapu wahana walin wadima leda awe kia picanto eke. service dealersla hoyagannath lesi naha habai lankawe neweiReason?
mama use karapu wahana walin wadima leda awe kia picanto eke. service dealersla hoyagannath lesi naha habai lankawe neweiReason?
කවුද කිවුවෙ හැම වාහනේටම 300%යි කියලා300% නෙමේද ටැක්ස් එක?![]()
ලස්ස් පහකට හයකට ගන්න මොකුත් නැද්ද බං....KIA SRI LANKA එකෙන් 2025 දී ගෙන්නන්න ප්ලෑන් කරන වාහන ලිස්ට් එක...
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
call ekak dala heta ganna enawa kiyala podi boost ekak dipansale karayo wada patan aran.
![]()
Here is the list of the best-selling Japanese and Korean car brands in Europe during the first half of 2024 with their sales numbers:මොන රටවල්ද best selling![]()
Picanto එකේ steering lock වෙන සීන් එකක් තියෙනවා.Kia පට්ටම quality. අපි ගාව 2016 brand new ගත්ත Picanto, එකක් තියෙනවා. කිසිම ලෙඩක් මේ වෙනකන් ඇවිත් නැ. නියම reliable වාහනේ. පොඩි කඳු තියෙන පාරවල් වල යන්න කියාපු වාහනේ.
මේ සෙට් එකෙන් වාසිම එක Stonics, 1l turbo, 3 cylinder engine එකක් එන්නේ. Civic hatchback එක වගේ
බය කරන්න එපා යකෝ අරූව. දැන් කොහෙ හරි යන්න පටන් ගත්ත ගමන් දැන් ස්ටීරින්ග් එක ලොක් වෙයිද දැන් ලොක් වෙයිද කියලා හිත හිත යයිPicanto එකේ steering lock වෙන සීන් එකක් තියෙනවා.
ආතල් ගනිද්දී පරිස්සමින්![]()

Coca cola එකේ රෙපෙක් මගේ දෙමළ යාලුවෙක් ට ඉක වුණා මාතලේ දී. අන්තිමට hand break ගහලා පාර මැද කැරකිලා නැවතිලා තිබ්බේ.බය කරන්න එපා යකෝ අරූව. දැන් කොහෙ හරි යන්න පටන් ගත්ත ගමන් දැන් ස්ටීරින්ග් එක ලොක් වෙයිද දැන් ලොක් වෙයිද කියලා හිත හිත යයි![]()
Kia price announced karala neda
eka nam aththa.දන්නෑ බං..ඒවා හොයල දැම්මත් මේකෙ උන්ගෙන් බැණුම් අහගන්න වෙන නිසා දැක්කත් මම නම් දාන්නේ නෑ.
85 + vat. But oya yaris, raize walta wada nam hodai kiyala kiyanwa. podi RnD parak dana gaman inneSonnet එක 90 ගානක් ලු බන්.![]()
ඔව්85 + vat. But oya yaris, raize walta wada nam hodai kiyala kiyanwa. podi RnD parak dana gaman inne
eka nam aththa macho. but insurance eken wahane parana wunama full gewanne nathi eka KIA witharak newi hama vehicle ekakta ehemai neda. Price point ekath ekka minissu use karanna gaththama spare parts ehemath loku awulak nathi wei kiyala hithnawa. demand eka wadi wena nisa.KIA wage brandnew wahana gaththama seen eka wenne aurudu 2k 3k giyata passe podi hari accident ekak unoth thamai. recondition parts hoyanna na owage. aurudu 2k da 3k da kohedo giyata passe brandnew parts walata insurance eken full claim eka hambenne na. anika parts hoyannath na. Agent sahena kaalayak ganna seen ehema thiyenawa.