kickass down ?

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

kickass.to එකේ අපේ මහරජානෝ ගැනවත් ගියාද බං ?
දැන් සතිගානක ඉඳල යන්න බෑ..
ඒත් මේ වෙනකං katproxy.com එක වැඩ කලා..
දැන් බලද්දි ඒකත් යන්න බෑ..

http://www.isitdownrightnow.com/kickass.to.html
http://www.isitdownrightnow.com/katproxy.com.html

මූ කියනව අප් ලු.

මහරජාව සෑහෙන්න සැකයි...
නාමල් බේබිගෙ මොකක් හරි මෙව්ව එකක්වත් ශෙයා වුනාද දන්නෑ :/
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ බන් අපේ නම් නෝමල් විදියට වැඩ උබේ මොකක් හරි සින් එකක් වෙන්න ඇති
    කුකීස් ක්ලියර් කරල ට්‍රයි කරපන් බලන්න මම මේ දැනුත් බැලුවා අවුලක් නෑ වැඩ