kidnap කරලද බන් ගෙන්නන්න යන්නේ 🥴🥴

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,764
    23,446
    113
    ලෝකෙ සීත කාලෙ එන්නෙ හැම රටකටම එක වෙලාවට ද මැට්ටො.. :rofl: :rofl:
    කාර් ත්‍රෙඩ් එකක් වැටුනෙත් කාලෙකින්, 🤭🤭
    Ocenia arunama anit okkotama wage eka kaleta thama
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,080
    1
    15,894
    113
    ලෝකෙ උතුරු අර්ධ ගෝලයට winter එක එද්දි තමයි උන් ගොඩක් වෙලාවට සමකාසන්න රටවලට travel කරන්නෙ. දෙසැම්බර් අවට මාස ටික.
    උතුරු අර්ධ ගෝලෙ තමයි බහුතරයක් රටවල් පිහිටල තියෙන්නෙ.

    Ocenia arunama anit okkotama wage eka kaleta thama

    SLTDA stats අනුව ලංකාවට වැඩිම එන්නේ අල්ලපු රටෙන් 🙏
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අන්න හරීන් සීයාගෙ කාලෙ ගෙනාපු යෝජනවක්ලු ඒක..
    ඒක නිසා සුද්දො එවි නෙද???

    සිලිබයියෝ දන්න සීත කාල.. :rofl: :rofl:
    අහ්... සීයාගේ කාලේ ගෙනපු එකක් නම් හොඳ යෝජනාවක්...

    අපි හිතුවා ලපය කිව්ව දෙයක් කියලා...
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    we shall move on from this total reliance on tourist income. Its so fragile. all it takes is a little incident or a flue.
    factories are going away, investors aren't coming.so no hope there either.
    i think the only hope the country has is agri and fishery industries .
    i mean lets be honest sinhalu aren't exactly the brightest when it comes to figuring out wealth generation methods so the best is to use what we have.
     
    • Like
    Reactions: ttj

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    පාරේ යනකොට සුදු වෑන් එකකට දාගත්ත. සිහිය ආවා ගමන් සීගිරිය පෙන්නුව. බහිනකොටම අල්ලලා වැන් එකට දැම්මා ගෙනිච්චා ඇල්ලට

    මෝඩ පැන්චි. තාම හිතන් ඉන්නේ මේ මෝඩ ගොටගේ කාලේ කියල :LOL:

    • Love
    Reactions: Draco Malfoy

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    සවුත්කෝස්ට් ඔෆ් වෙද්දි, ඊස්ට් කෝස්ට් ඔන් වෙනවා. (හැබැයි සවුත් තරම් හයිප් එකක් නැ, මදි)
    Down south wala den seasons naa ban. Issara yudde kaale nam tourist season kiyala ekak tibba. Den unawatuna, hikkaduwa areas wala hemadama touristsla. Elawaganna beri level eke waatha yakku inne godak.

    Germany, UK wage ratawalin nam wedipura touristsla enne December-April. hingana russian ukraine suddonta season ekak naa. unta chuun paan ekak kaala room ekaka newatila awatiyal wedak karan inna tyenawa nam ona tenak.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    ලෝකෙ උතුරු අර්ධ ගෝලයට winter එක එද්දි තමයි උන් ගොඩක් වෙලාවට සමකාසන්න රටවලට travel කරන්නෙ. දෙසැම්බර් අවට මාස ටික.
    උතුරු අර්ධ ගෝලෙ තමයි බහුතරයක් රටවල් පිහිටල තියෙන්නෙ.
    එහෙම එන අයත් ඉන්නවා. එහෙම නැතිව එන අයත් ඉන්නවා. උදාහරණයක් විදිහට දැං අගෝස්තු ලංකාවෙ පෙරහැර සීසන් එක. ඒකට එනවා මාර විදිහට
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,764
    23,446
    113
    SLTDA stats අනුව ලංකාවට වැඩිම එන්නේ අල්ලපු රටෙන් 🙏
    Indiawen enne very short stays walata. Dawasayi dekayi inne rate. Ticket gana adu hinda api nuwara eliye ynw wage meheta awit ynw. Eurpe walin ena un 7 days+ innawa. Data tibba okatath.

    Down south wala den seasons naa ban. Issara yudde kaale nam tourist season kiyala ekak tibba. Den unawatuna, hikkaduwa areas wala hemadama touristsla. Elawaganna beri level eke waatha yakku inne godak.

    Germany, UK wage ratawalin nam wedipura touristsla enne December-April. hingana russian ukraine suddonta season ekak naa. unta chuun paan ekak kaala room ekaka newatila awatiyal wedak karan inna tyenawa nam ona tenak.

    එහෙම එන අයත් ඉන්නවා. එහෙම නැතිව එන අයත් ඉන්නවා. උදාහරණයක් විදිහට දැං අගෝස්තු ලංකාවෙ පෙරහැර සීසන් එක. ඒකට එනවා මාර විදිහට
    South Coast eke November wage weddit hariyata suddo na. Innawa but aduyi. Cafes emat wahala.
    ------ Post added on Jun 7, 2025 at 10:16 AM
     
    • Like
    Reactions: Thiefx

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    අන්න හරීන් සීයාගෙ කාලෙ ගෙනාපු යෝජනවක්ලු ඒක..
    ඒක නිසා සුද්දො එවි නෙද???

    පවු යකෝ තාරක බයියගෙ කටට රීලා සීනි දැම්ම වගේ වැඩක් කරේ. ගිලින්නත් බෑ එළියට දාන්නත් බෑ 🙈

    සිලිබයියෝ දන්න සීත කාල.. :rofl: :rofl:

    😆😆

    වාරේ අවාරේ කියලා එකකුත් තියනවද? :oo: ලංකාවේ දේශගුනයත් එක්ක වාර අවාර අදාළ නෑනේ.

    තියෙනවා.
    @Max_r කියපු කතාව හරි. මට tourist guide කෙනෙකුයි, ඒ පැත්තෙ ටුවරිස්ට්ස් ලට ෂොප් එකක් කරන කෙනෙකුයි ඔය කතාව ඔහොමම කිව්වා.

    Down south වල season එක තියෙන්නෙ October - April.

    සිලි බයියො දන්න රෙද්දක් නෑ ඔහේ කියවන මෝඩ වේසාවො ජාතියක් කියල ඒකෙන් ඔප්පු උනා 🙈
    ------ Post added on Jun 7, 2025 at 10:18 AM
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,080
    1
    15,894
    113
    Indiawen enne very short stays walata. Dawasayi dekayi inne rate. Ticket gana adu hinda api nuwara eliye ynw wage meheta awit ynw. Eurpe walin ena un 7 days+ innawa. Data tibba okatath.

    South Coast eke November wage weddit hariyata suddo na. Innawa but aduyi. Cafes emat wahala.
    ------ Post added on Jun 7, 2025 at 10:16 AM

    ඉන්දියාවෙ එන්නෙ බූරු ගහන්නයි, නඩ විදියටයි, යූරොප් ටයිප් ට්‍රැවල් කරන්න එන උන් අඩුයි,
    අපිට එන්නෙම නැ වගෙ..

    සවුත් කෝස්ට් එකෙ ඉන්නවා ඇගෙ හැපෙන ගානට නැ,
    ලෝන්ග් ටර්ම් ඉන්න උන්, ඩිජිටල් නෝ මැඩ්ස්ලා,

    එහෙම එන අයත් ඉන්නවා. එහෙම නැතිව එන අයත් ඉන්නවා. උදාහරණයක් විදිහට දැං අගෝස්තු ලංකාවෙ පෙරහැර සීසන් එක. ඒකට එනවා මාර විදිහට
    මේක ඇත්ත,

    තව එනවා, රාවනාගේ ට්‍රෙල් එකෙ යන්නත්
    Pekoe Trail එක ට්‍රෙන්ඩින්ග් දැන්,
    ------ Post added on Jun 7, 2025 at 10:21 AM

    Down south wala den seasons naa ban. Issara yudde kaale nam tourist season kiyala ekak tibba. Den unawatuna, hikkaduwa areas wala hemadama touristsla. Elawaganna beri level eke waatha yakku inne godak.

    Germany, UK wage ratawalin nam wedipura touristsla enne December-April. hingana russian ukraine suddonta season ekak naa. unta chuun paan ekak kaala room ekaka newatila awatiyal wedak karan inna tyenawa nam ona tenak.
    දැන් බන්, හික්කඩු, උනවටුනෙ ඉන්නෙ, ලෝන්ග් ටර්ම් ලෝ බජට්, හරි ටච් ඇන්ඩ් ගො ඩයල්
    දික්වැල්ල, හිරි, පැති නෙහ් නැගලා එන්නෙ, කලු උන්ට වඩා සුද්දො එහෙ.. 🤭
    ------ Post added on Jun 7, 2025 at 10:24 AM
     
    • Like
    Reactions: Thiefx

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    දැන් බන්, හික්කඩු, උනවටුනෙ ඉන්නෙ, ලෝන්ග් ටර්ම් ලෝ බජට්, හරි ටච් ඇන්ඩ් ගො ඩයල්
    දික්වැල්ල, හිරි, පැති නෙහ් නැගලා එන්නෙ, කලු උන්ට වඩා සුද්දො එහෙ.. 🤭
    ------ Post added on Jun 7, 2025 at 10:24 AM

    ඔය ඔක්කොම නෙමෙයි දන්න විදියට දැන් වැඩියෙන්ම නැගලා යන්නෙ මිරිස්ස, වැලිගම, සහ මඩිහ(මාතර)
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,376
    49,760
    113
    සේදවත්ත
    ලංකාවෙ ටුවරිසම් වල අවාරයක් කියල නෑනෙ.
    අවුරුද්ද පුරාම එන්න පුලුවන් සංචාරක ඩෙස්ටිනේෂන් එකක්.
    සමහර පැති වලට අවාරයක් තිබුනට ඒ කාලෙ වෙන පැත්තකට සීසන්
    නෑ සීසන් ඔෆ් සීසන් තියනවා . ගොඩක් එන්නෙ සීතරටවල සීතකාලෙට සහ සමර් වැකේශන් එකට ලමයින්ගේ .
    දෙසැම්බර් - පෙබරවාරි
    ජුනී-සැත්තැම්බර්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,080
    1
    15,894
    113
    ඔය ඔක්කොම නෙමෙයි දන්න විදියට දැන් වැඩියෙන්ම නැගලා යන්නෙ මිරිස්ස, වැලිගම, සහ මඩිහ(මාතර)
    yes, සර්ෆින් කමියුනිටි එක
    රසියො නැ එ පැති වල වැඩිය, ඒක නිස යුරොප් උන් කැමැතියි.
     
    • Like
    Reactions: shenat

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    නෑ සීසන් ඔෆ් සීසන් තියනවා . ගොඩක් එන්නෙ සීතරටවල සීතකාලෙට සහ සමර් වැකේශන් එකට ලමයින්ගේ .
    දෙසැම්බර් - පෙබරවාරි
    ජුනී-සැත්තැම්බර්
    එන ප්‍රමානෙ අඩු වැඩියක් මිසක් සීසන් ඔ්ෆ් සීසන් කියල නෑ බං. ඉන්දියාවෙ උන්, ජප්පො, එහෙම ඔ්න කාලෙක එනවා. ඉන්දියන් උන් තමා වැඩිපුරම එන්නෙ ලංකාවට. (උන් තමා අඩුවෙන්ම වියදම් කරන්නෙත්.. ඒක වෙනම කතාවක්). හෙල්ත් ටුවරිසම් පැත්තෙන් එන උන් එහෙම අවුරුද්ද පුරාවටම එනවා (පොඩි ප්‍රමාණයයි මේක නං)

    ලංකාවෙ මගෙ ක්ලයන්ට්ලා වැඩිපුරම ටුවරිසම් කරන අය. ඒ නිසා මම ටිකක් විස්තර දන්නවා මේ ගැන
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,376
    49,760
    113
    සේදවත්ත
    එන ප්‍රමානෙ අඩු වැඩියක් මිසක් සීසන් ඔ්ෆ් සීසන් කියල නෑ බං. ඉන්දියාවෙ උන්, ජප්පො, එහෙම ඔ්න කාලෙක එනවා. ඉන්දියන් උන් තමා වැඩිපුරම එන්නෙ ලංකාවට. (උන් තමා අඩුවෙන්ම වියදම් කරන්නෙත්.. ඒක වෙනම කතාවක්). හෙල්ත් ටුවරිසම් පැත්තෙන් එන උන් එහෙම අවුරුද්ද පුරාවටම එනවා (පොඩි ප්‍රමාණයයි මේක නං)

    ලංකාවෙ මගෙ ක්ලයන්ට්ලා වැඩිපුරම ටුවරිසම් කරන අය. ඒ නිසා මම ටිකක් විස්තර දන්නවා මේ ගැන
    ඒ එන අඩු වැඩි එක තමා සීසන් ඔෆ් සීසන් කියන්නේ ඉතින් . ඒම 0 වෙන සබ්ජෙක්ට් එකක් නෙමෙයි ටුවරිසම් කියන්නේ . ඒත් ප්‍රමාණත්මක වෙනස්කමක් තියනවා ඒක ආගමන විගමන එකෙන් දෙන දත්ත වලත් පැහැදිලිව පේනවා