Ocenia arunama anit okkotama wage eka kaleta thamaලෝකෙ සීත කාලෙ එන්නෙ හැම රටකටම එක වෙලාවට ද මැට්ටො..![]()
කාර් ත්රෙඩ් එකක් වැටුනෙත් කාලෙකින්,![]()
Ocenia arunama anit okkotama wage eka kaleta thamaලෝකෙ සීත කාලෙ එන්නෙ හැම රටකටම එක වෙලාවට ද මැට්ටො..![]()
කාර් ත්රෙඩ් එකක් වැටුනෙත් කාලෙකින්,![]()
ලෝකෙ උතුරු අර්ධ ගෝලයට winter එක එද්දි තමයි උන් ගොඩක් වෙලාවට සමකාසන්න රටවලට travel කරන්නෙ. දෙසැම්බර් අවට මාස ටික.
උතුරු අර්ධ ගෝලෙ තමයි බහුතරයක් රටවල් පිහිටල තියෙන්නෙ.
Ocenia arunama anit okkotama wage eka kaleta thama
අහ්... සීයාගේ කාලේ ගෙනපු එකක් නම් හොඳ යෝජනාවක්...අන්න හරීන් සීයාගෙ කාලෙ ගෙනාපු යෝජනවක්ලු ඒක..
ඒක නිසා සුද්දො එවි නෙද???
සිලිබයියෝ දන්න සීත කාල..![]()
![]()
ඔය වැදගෙන ඉන්නෙ උබ නෙද?
Down south wala den seasons naa ban. Issara yudde kaale nam tourist season kiyala ekak tibba. Den unawatuna, hikkaduwa areas wala hemadama touristsla. Elawaganna beri level eke waatha yakku inne godak.සවුත්කෝස්ට් ඔෆ් වෙද්දි, ඊස්ට් කෝස්ට් ඔන් වෙනවා. (හැබැයි සවුත් තරම් හයිප් එකක් නැ, මදි)
එහෙම එන අයත් ඉන්නවා. එහෙම නැතිව එන අයත් ඉන්නවා. උදාහරණයක් විදිහට දැං අගෝස්තු ලංකාවෙ පෙරහැර සීසන් එක. ඒකට එනවා මාර විදිහටලෝකෙ උතුරු අර්ධ ගෝලයට winter එක එද්දි තමයි උන් ගොඩක් වෙලාවට සමකාසන්න රටවලට travel කරන්නෙ. දෙසැම්බර් අවට මාස ටික.
උතුරු අර්ධ ගෝලෙ තමයි බහුතරයක් රටවල් පිහිටල තියෙන්නෙ.
Indiawen enne very short stays walata. Dawasayi dekayi inne rate. Ticket gana adu hinda api nuwara eliye ynw wage meheta awit ynw. Eurpe walin ena un 7 days+ innawa. Data tibba okatath.SLTDA stats අනුව ලංකාවට වැඩිම එන්නේ අල්ලපු රටෙන්![]()
Down south wala den seasons naa ban. Issara yudde kaale nam tourist season kiyala ekak tibba. Den unawatuna, hikkaduwa areas wala hemadama touristsla. Elawaganna beri level eke waatha yakku inne godak.
Germany, UK wage ratawalin nam wedipura touristsla enne December-April. hingana russian ukraine suddonta season ekak naa. unta chuun paan ekak kaala room ekaka newatila awatiyal wedak karan inna tyenawa nam ona tenak.
South Coast eke November wage weddit hariyata suddo na. Innawa but aduyi. Cafes emat wahala.එහෙම එන අයත් ඉන්නවා. එහෙම නැතිව එන අයත් ඉන්නවා. උදාහරණයක් විදිහට දැං අගෝස්තු ලංකාවෙ පෙරහැර සීසන් එක. ඒකට එනවා මාර විදිහට
අන්න හරීන් සීයාගෙ කාලෙ ගෙනාපු යෝජනවක්ලු ඒක..
ඒක නිසා සුද්දො එවි නෙද???
සිලිබයියෝ දන්න සීත කාල..![]()
![]()
වාරේ අවාරේ කියලා එකකුත් තියනවද?ලංකාවේ දේශගුනයත් එක්ක වාර අවාර අදාළ නෑනේ.
Indiawen enne very short stays walata. Dawasayi dekayi inne rate. Ticket gana adu hinda api nuwara eliye ynw wage meheta awit ynw. Eurpe walin ena un 7 days+ innawa. Data tibba okatath.
South Coast eke November wage weddit hariyata suddo na. Innawa but aduyi. Cafes emat wahala.
------ Post added on Jun 7, 2025 at 10:16 AM
මේක ඇත්ත,එහෙම එන අයත් ඉන්නවා. එහෙම නැතිව එන අයත් ඉන්නවා. උදාහරණයක් විදිහට දැං අගෝස්තු ලංකාවෙ පෙරහැර සීසන් එක. ඒකට එනවා මාර විදිහට
දැන් බන්, හික්කඩු, උනවටුනෙ ඉන්නෙ, ලෝන්ග් ටර්ම් ලෝ බජට්, හරි ටච් ඇන්ඩ් ගො ඩයල්Down south wala den seasons naa ban. Issara yudde kaale nam tourist season kiyala ekak tibba. Den unawatuna, hikkaduwa areas wala hemadama touristsla. Elawaganna beri level eke waatha yakku inne godak.
Germany, UK wage ratawalin nam wedipura touristsla enne December-April. hingana russian ukraine suddonta season ekak naa. unta chuun paan ekak kaala room ekaka newatila awatiyal wedak karan inna tyenawa nam ona tenak.
දැන් බන්, හික්කඩු, උනවටුනෙ ඉන්නෙ, ලෝන්ග් ටර්ම් ලෝ බජට්, හරි ටච් ඇන්ඩ් ගො ඩයල්
දික්වැල්ල, හිරි, පැති නෙහ් නැගලා එන්නෙ, කලු උන්ට වඩා සුද්දො එහෙ..
------ Post added on Jun 7, 2025 at 10:24 AM
නෑ සීසන් ඔෆ් සීසන් තියනවා . ගොඩක් එන්නෙ සීතරටවල සීතකාලෙට සහ සමර් වැකේශන් එකට ලමයින්ගේ .ලංකාවෙ ටුවරිසම් වල අවාරයක් කියල නෑනෙ.
අවුරුද්ද පුරාම එන්න පුලුවන් සංචාරක ඩෙස්ටිනේෂන් එකක්.
සමහර පැති වලට අවාරයක් තිබුනට ඒ කාලෙ වෙන පැත්තකට සීසන්
yes, සර්ෆින් කමියුනිටි එකඔය ඔක්කොම නෙමෙයි දන්න විදියට දැන් වැඩියෙන්ම නැගලා යන්නෙ මිරිස්ස, වැලිගම, සහ මඩිහ(මාතර)
එන ප්රමානෙ අඩු වැඩියක් මිසක් සීසන් ඔ්ෆ් සීසන් කියල නෑ බං. ඉන්දියාවෙ උන්, ජප්පො, එහෙම ඔ්න කාලෙක එනවා. ඉන්දියන් උන් තමා වැඩිපුරම එන්නෙ ලංකාවට. (උන් තමා අඩුවෙන්ම වියදම් කරන්නෙත්.. ඒක වෙනම කතාවක්). හෙල්ත් ටුවරිසම් පැත්තෙන් එන උන් එහෙම අවුරුද්ද පුරාවටම එනවා (පොඩි ප්රමාණයයි මේක නං)නෑ සීසන් ඔෆ් සීසන් තියනවා . ගොඩක් එන්නෙ සීතරටවල සීතකාලෙට සහ සමර් වැකේශන් එකට ලමයින්ගේ .
දෙසැම්බර් - පෙබරවාරි
ජුනී-සැත්තැම්බර්
ඒ එන අඩු වැඩි එක තමා සීසන් ඔෆ් සීසන් කියන්නේ ඉතින් . ඒම 0 වෙන සබ්ජෙක්ට් එකක් නෙමෙයි ටුවරිසම් කියන්නේ . ඒත් ප්රමාණත්මක වෙනස්කමක් තියනවා ඒක ආගමන විගමන එකෙන් දෙන දත්ත වලත් පැහැදිලිව පේනවාඑන ප්රමානෙ අඩු වැඩියක් මිසක් සීසන් ඔ්ෆ් සීසන් කියල නෑ බං. ඉන්දියාවෙ උන්, ජප්පො, එහෙම ඔ්න කාලෙක එනවා. ඉන්දියන් උන් තමා වැඩිපුරම එන්නෙ ලංකාවට. (උන් තමා අඩුවෙන්ම වියදම් කරන්නෙත්.. ඒක වෙනම කතාවක්). හෙල්ත් ටුවරිසම් පැත්තෙන් එන උන් එහෙම අවුරුද්ද පුරාවටම එනවා (පොඩි ප්රමාණයයි මේක නං)
ලංකාවෙ මගෙ ක්ලයන්ට්ලා වැඩිපුරම ටුවරිසම් කරන අය. ඒ නිසා මම ටිකක් විස්තර දන්නවා මේ ගැන