kidney end-stage හොද hospital එකක් කියන්න

anusha.kumara

Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    තාත්තගේ kidney end-stage එකේ gov hospital dialysis කරන්නේ 2පාරයි කිව්වා, දන්නා කෙනෙක් කියන්න ගණන් අඩු තැනක් ලොකු උදව්වක්
     

    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    ඒ කියන්නෙ? ආන්ඩුවෙ ඉස්පිරිතාලවල හැමදාම ගිහින් කරගන්න බැරිද?
    දෙන්නේ නැහැ වියදම වැඩි සහ ඇඳන් නැහැ. pvt කරන්න වෙන්නේ එකයි අඩු තැනක් හොයන්නේ :(
     

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    ඇයි බං කුරුණැගල අලුත් රජයේ ස්පිරිතාගයක් ම3 open කරා නෙද
     
    • Like
    Reactions: Solo Rider

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඇයි බං කුරුණැගල අලුත් රජයේ ස්පිරිතාගයක් ම3 open කරා නෙද
    පොලොන්නරුවෙ

    දෙන්නේ නැහැ වියදම වැඩි සහ ඇඳන් නැහැ. pvt කරන්න වෙන්නේ එකයි අඩු තැනක් හොයන්නේ :(
    ඉක්මන් සුව පතනවා මචන්.
    එකපාරකට කීයක් යනවද ප්‍රයිවට් කරොත්
    ------ Post added on Jul 23, 2021 at 9:30 AM
     

    DonChe

    Member
    May 16, 2020
    9
    4
    3
    private 6500 (Jayawardanapura) - 8000 (nawaloka, asiri) yanawa
    colombo haduwa kidny walata private hospital akak ake 4500 hari 5500 hari wenne,
     
    • Like
    Reactions: Solo Rider