Kids Bicycle?

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    මචන්ලා මෙන්න මේ වගේ Bicycle එකක් පදින්න පුලුවන් වෙන වයස සාමාන්‍යෙන් කිය වගේද? 2 වසරේ ලමයෙක්ට පදින්න පුලුවන්ද?

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,791
    1
    27,735
    113
    දැන් කාලේ පොඩි උන් බයිසිකල් ඉල්ලන්නේ නැහැ බං. උන් ඉල්ලන්නේ smart phones, tabs. එහෙව් එකේ දැන් කාලේ පොඩි එකෙක් බයිසිකලේ කට ආසයි කියන එකත් පුදුමයි.

    අපිට ඒ කාලේ බයිසිකලයක් ගන්නවා කියන්නේ රටක් රාජ්‍යයක් ලැබුණා වගේ. දැන් බයිසිකල් වලට තියෙන ඉල්ලුම සෑහෙන අඩුයි. බොරැල්ලෙ ලොකු සයිකල් බසාර් එකත් වහලා, මරදානේ පොලිසිය ඉස්සරහා තියන පාරේ ඉස්සර බයිසිකල් විකුණන කඩ දහයක් දොලහක් විතර තිබුණා දැන් තියෙන්නෙ දෙක තුනයි. ඒවත් වේලෙනවා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,847
    1
    58,755
    113
    Mother Earth
    දැන් කාලේ පොඩි උන් බයිසිකල් ඉල්ලන්නේ නැහැ බං. උන් ඉල්ලන්නේ smart phones, tabs. එහෙව් එකේ දැන් කාලේ පොඩි එකෙක් බයිසිකලේ කට ආසයි කියන එකත් පුදුමයි.

    අපිට ඒ කාලේ බයිසිකලයක් ගන්නවා කියන්නේ රටක් රාජ්‍යයක් ලැබුණා වගේ. දැන් බයිසිකල් වලට තියෙන ඉල්ලුම සෑහෙන අඩුයි. බොරැල්ලෙ ලොකු සයිකල් බසාර් එකත් වහලා, මරදානේ පොලිසිය ඉස්සරහා තියන පාරේ ඉස්සර බයිසිකල් විකුණන කඩ දහයක් දොලහක් විතර තිබුණා දැන් තියෙන්නෙ දෙක තුනයි. ඒවත් වේලෙනවා.
    සයිකල් බසාර් එකෙන් තමයි මගේ සයිකලේ ගත්තෙ. මවුන්ටන් බයික් එකක්. මට තාත්ත අරන් දුන්නෙ. 🥰
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,791
    1
    27,735
    113
    අපේ කාලේ ප්‍රසිද්ධ වෙච්ච Kenstar කියන බයිසිකල් brand එක කරේ බොරැල්ල cycle bazaar එක තමයි. ඒකාලෙ තිබ්බ සුපිරිම බයික් එකක් වෙච්ච lumala brand එක කරේ city cycle stores එකෙන්.

    dam street එකේ (වේල්ල වීදිය) තමයි බයිසිකල් ආනයන කරන මහා පරිමාණ කඩවල් තිබ්බේ
     
    • Like
    Reactions: Dark9t

    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    දැන් කාලේ පොඩි උන් බයිසිකල් ඉල්ලන්නේ නැහැ බං. උන් ඉල්ලන්නේ smart phones, tabs. එහෙව් එකේ දැන් කාලේ පොඩි එකෙක් බයිසිකලේ කට ආසයි කියන එකත් පුදුමයි.

    අපිට ඒ කාලේ බයිසිකලයක් ගන්නවා කියන්නේ රටක් රාජ්‍යයක් ලැබුණා වගේ. දැන් බයිසිකල් වලට තියෙන ඉල්ලුම සෑහෙන අඩුයි. බොරැල්ලෙ ලොකු සයිකල් බසාර් එකත් වහලා, මරදානේ පොලිසිය ඉස්සරහා තියන පාරේ ඉස්සර බයිසිකල් විකුණන කඩ දහයක් දොලහක් විතර තිබුණා දැන් තියෙන්නෙ දෙක තුනයි. ඒවත් වේලෙනවා.
    ow ne machn, e kaale bike ekak kiyanne amboo, nikan bike ekata wage ada gears danna thiyena mountain bike walata mama podi kaale patta kamathi
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    අපේ ගෙවල් කිට්ටුව සයිකල් හදන දෑන් දෙකක් තියෙනවා. ඒ තෑන් දෙකම පට්ට බිසි.. වෑඩ ගොඩ ගෑහිලා තියෙනවා
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අපෝ පුළුවන්..ළමයගෙ උස අනුව තමා හැබැයි
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,513
    24,497
    113
    Fantasy
    අපේ ගෙවල් කිට්ටුව සයිකල් හදන දෑන් දෙකක් තියෙනවා. ඒ තෑන් දෙකම පට්ට බිසි.. වෑඩ ගොඩ ගෑහිලා තියෙනවා
    ube id ekatama gelapenawa inna area 1th
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    ube id ekatama gelapenawa inna area 1th
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මම ඉන්නේ මාකොළ බන්. කිරිබත්ගොඩ කඩවත අතරමෑද. මේ පෑත්තට ම සයිකල් හදන තෑන් දෙකයි තියෙන්නේ. උන්ගෙන් වෑඩක් ගන්න හරිම අමාරුයි.. වෑඩ. මිනිස්සු නෑ මචන් දෑන් වෑඩක් කරන. මේ පෑත්තේ ගරාජ් වුනත් එහෙමයි. කට කපලා වාහන... හෑම තෑනම පර්චස් 10 ඉඩම් විකුණලා, ගෙවල් හෑදිලා මිනිස්සුන් පිරිලා. ඉතින් වෑඩ තියෙනවා කරන්න එවුන් නෑ
     
    • Like
    Reactions: windows_ubuntu