Kids Blood Draw

handley

Well-known member
  • Jun 24, 2018
    7,255
    10,072
    113
    පොඩි ලමයින්ගේ ලේ ගන්න හොද තැනක් දන්නවද, durance එකට ගියා බන් ඒකේ මුසලියන්ට veins හොයාගන්න බැරු උනා කොල්ල අඩල අඩල ගෙදර එක්කන් ආවා,

    ලමයින්ගෙ shape eke blood ganna place ekak nedda
    :(
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    Ninewells palayan balanna, unta ennema lamayi nuigaanui ne.
    namuth anith than walata wadaa hondayi kiyanna ba.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,255
    10,072
    113
    recommend karanna tharam honda ekak danne nea.

    Asiri ehema podi ewunge witharak newe loku ekekge ganneth henama gemak deela

    appa ehemada :(

    මොකෝ සීන් එක? :(

    podi iron madi seen ekak ban, blood ganna ekane epa wenne,

    Ninewells palayan balanna, unta ennema lamayi nuigaanui ne.
    namuth anith than walata wadaa hondayi kiyanna ba.

    hmm eka tama balamu thanks guys
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,940
    1
    58,939
    113
    Mother Earth
    ඇයි බන් ඌට මොකද වෙලා තියෙන්නෙ ? blood test කරන්න Vein එකකින්ම ගන්න ඕනද බන් ?