වෙඩි කාල මිනිස්සු මැරිලා තමයි ආයෙ මහින්ද රාජපක්ෂගෙ පොහොට්ටු බලය ගිලිහෙනවා නම් වෙන්නෙ.

රනිල් ගොංකම් රිපීට් කළාට මහින්ද එහෙම කරයි කියල හිතන්න අමාරුයි![]()
උඹ දන්නෙ නැහැ මහින්ද සර්ගෙ හැටි. හොඳින් හෝ නරකින් ආයෙ මේක වෙනස් වෙන්න ඉඩක් නෑ. වැරදුන හැටි සහ තැන දන්නවා. ආයේ ප්‍රජාතාන්ත්‍රිකව ඕක වෙනස් කරන්න නම් බෑ මයෙ පුතේ.
ප්‍රජාතාන්ත්‍රික යාන්ත්‍රණයට පිටින් ගිහින් නෑනෙ මහින්ද කවදාවත්? පැරදුණාද උසාවිය ජනාධිපතිට බලයක් නෑ කිව්වද පාඩුවේ බැහැලා ගියානෙ.



කටින් ප්‍රජාත්‍රන්ත්‍රවාදී කියල පුරසාරම් දොඩවල වැඩක් නැ ක්‍රියාවෙනුයි කරල පෙන්නන්ඩ ඔනෙ..ප්‍රජාතාන්ත්‍රික යාන්ත්‍රණයට පිටින් ගිහින් නෑනෙ මහින්ද කවදාවත්? පැරදුණාද උසාවිය ජනාධිපතිට බලයක් නෑ කිව්වද පාඩුවේ බැහැලා ගියානෙ.
හිනා වෙන්ඩ දෙයක් නැ ඇත්ත ඒක තමයි..උබලගෙ මහා ප්‍රජාත්‍රන්ත්‍රවාදිය අඩුම ගානෙ චන්දෙවත් තිබ්බද බන් කෝ පලාත් සබා චන්දෙ?????කටින් ප්‍රජාත්‍රන්ත්‍රවාදී කියල පුරසාරම් දොඩවල වැඩක් නැ ක්‍රියාවෙනුයි කරල පෙන්නන්ඩ ඔනෙ..

මට ඉතින් කියන්න බැහැනෙ. සුසිල් මහත්තයාගෙන් අහපන් 2015 කන්වින්ස් කරගත්තු හැටි. මේ යහපාලන මරාලෙ ටික කාලයක් හිටියත්, සුසිල් ඒ වෙලාවෙ හරි දේ සර්ට තේරුම් කරා. ස්ටාෆ් එකේ ඉඳන් සර්ගෙන් උදව් ගත්තු එක බල්ලෙක් හිටියෙ නැහැ අඩුම තරමෙ සර් එක්ක චොපර් එකේ වත් යන්න. කතා කරන්න එපා බං. පත්තරවලින්, නිවුස්වලින් දාන ඒවා කියෝල හිතපං සේරම දන්නවා කියලා. වෙන මොනා කියන්නද බං මම.


මට කිව්ව එකා මම මෙතන කියන එක යෝග්‍ය නැහැ. හැබැයි උබටත් පොඩ්ඩක් ඔය පිලිබදව හරි විමසීමක් කලොත් ඔය තොරතුර ආමි එකෙන්ම දැනගන්න පුළුවන්. නිකන් සොල්ජර් උන්ගෙන් අහලා වැඩක් නැහැ. ඒ රෑන්ක් වල උන්ගෙන් විපරම් කරලා බලන්න. මට ලැබුනේ නම් ආමි එකෙන් නෙමෙයි අනිත් පාර්ශවයෙන්.

I'm getting a senal-y vibe
මොන කතාවක් කළත් අන්තිමේ ඌ විතරක් දන්න අනිත් කිසිකෙනෙක් නොදන්න අමුතුම එකකින් කතාව ඉවර කරන එක සාමාන්‍යයෙන් උගෙ සිරිත
eg:
මට ඉතින් කියන්න බැහැ =
මට කිව්ව එකා මම මෙතන කියන එක යෝග්‍ය නැහැ
සුසිල් මහත්තයාගෙන් අහපන් =
උබටත් ඔය තොරතුර ආමි එකෙන්ම දැනගන්න පුළුවන්, ඒ රෑන්ක් වල උන්ගෙන් විපරම් කරලා බලන්න.
පත්තරවලින්, නිවුස්වලින් දාන ඒවා කියෝල හිතපං සේරම දන්නවා කියලා =
නිකන් සොල්ජර් උන්ගෙන් අහලා වැඩක් නැහැ.
![]()
Gona.