මැරුනොත් නම් හොඳයි බන් උතුරුකොරියාවේ අහිංසක මිනිස්සුන්ට නිදහසක් ලැබෙන්න
hi.dushan Well-known member Jun 29, 2009 9,278 10,923 113 Yesterday at 5:49 PM #21 මැරුනොත් නම් හොඳයි බන් උතුරුකොරියාවේ අහිංසක මිනිස්සුන්ට නිදහසක් ලැබෙන්න Reactions: Gunther, NRTG and waca
Yudewwa Well-known member Oct 8, 2023 5,763 8,360 113 Yesterday at 5:51 PM #22 Inigo Montoya said: උගේ පිස්සු නංගී ද දන්නේ නෑ ඊළඟ රාජ්ය නායක වෙන්නේ. Click to expand... දූව තමයි. දැන් ඉක්මනට පුරුදු කරනවා නේ.. හැම තැනම එක්කන් යනව. Reactions: NRTG and Inigo Montoya
Inigo Montoya said: උගේ පිස්සු නංගී ද දන්නේ නෑ ඊළඟ රාජ්ය නායක වෙන්නේ. Click to expand... දූව තමයි. දැන් ඉක්මනට පුරුදු කරනවා නේ.. හැම තැනම එක්කන් යනව.
ob_server Well-known member Jan 16, 2023 8,225 8,744 113 Yesterday at 6:04 PM #23 Reactions: BLJboss and NRTG
NRTG Well-known member Oct 19, 2019 41,693 199,942 113 Colombo, Sri Lanka Yesterday at 6:13 PM #24 මේකත් කොට මොඩ්ල් එකක් Reactions: Yudewwa and Solo Rider
Yudewwa Well-known member Oct 8, 2023 5,763 8,360 113 Yesterday at 6:41 PM #25 NRTG said: මේකත් කොට මොඩ්ල් එකක් Click to expand... හපෝ අපේ පච කොට හුත්තිගේ පුතා වගේ වැඩ බැරි පච විදින එකෙක් නෙවෙයි මූ.. කිවොව්ත් කරලම පෙන්නවා. Reactions: NRTG
NRTG said: මේකත් කොට මොඩ්ල් එකක් Click to expand... හපෝ අපේ පච කොට හුත්තිගේ පුතා වගේ වැඩ බැරි පච විදින එකෙක් නෙවෙයි මූ.. කිවොව්ත් කරලම පෙන්නවා.
KSPathirana Well-known member Apr 22, 2015 8,121 10,508 113 Yesterday at 7:25 PM #26 NRTG said: මේකත් කොට මොඩ්ල් එකක් Click to expand... මේ මාමන්ඩියා වැඩකාරයා හැබැයි. Reactions: NRTG
Gwynbleidd Well-known member Aug 7, 2020 11,995 22,368 113 Kaer Morhen thewitcher.com Yesterday at 9:33 PM #28 Cod 4 campaign එකේ වගේ කොහොමද මුව මරලා නංගිද අක්කාද කොහෙද බලේ අරන් දකුණට shot එක දෙන්න ගත්තොත්