kim jong unගේ_මරණයේ_හමුදාව

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ට්‍රුම්ප් කාරයත් කිම් ජෝන් වගේම පිස්සෙක් තමා.බලේ ගන්න ඉස්සෙල්ලා කිව්වේ අනුන්ගේ මගුල් වලට අත දාන්නේ නැහැ කියලා.ඇවිත් මාස ගාණෙන් ඒක අමතකයි.
    ඉතින් යකො මේක අනුන්ගේ මගුලක් වෙන්න කොහොමද කියහන්කො. ඔන්න ලන්කාවේ ප්‍රශ්නෙකට අත දැම්මා නම් අනුන්ගේ. ඉන්දියා පකිස්තාන් අත දැම්මනම් අනුන්. ක්‍රිමියා රශියා අත ගැහුවනම් අනුන්. මේ ප්‍රශ්නේ එහෙම පිටින්ම යුඇස් ඉකොනොමි එක එක්ක යන ප්‍රශ්නයක්නේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් මුන්ට ඇමරිකාවට ගහන්න බෑ කොහොමත්...
    දකුණු කොරියාවෙ බෙල්ලට පිහිය තියල තමයි උන් ඇමරිකාවෙන් ගේම ඉල්ලන්නෙ...
    හැබයි කිම් ජොන් උන් සහ ඩොනල්ට් ට්‍රම්ප් වගේ පිස්සො දෙන්නෙක් දෙපැත්ත ලීඩ් කරන නිසා මොනවයින් මොනව වෙයිද දන්නෑ..
    දකුනු කොරියාව nuke කරොත් කොරියන් ඩ්‍රාම බලලත් ඉවරයි අපේ කට්ටිය..:baffled: :baffled:
    චන්ගුමීන්ගේ ෆැන්ස්ලා පව්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කට්ටිය හාල් පොල් තුනපහ එහෙම එකතු කරන් තියාගන්න කෝකටත්... :nerd:
    වර්ල්ඩ් වො එකක් ආවොත් නම් කන්න නැති වෙනවා පුතේ. ලන්කාවේ සෙනගට කන්න තරම් නිශ්පාදනයක් රට් ඇතුලේ නැනේ. දෙවන ලොකෙට වඩා බරපතලයි, සෙනග වැඩියි.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉතින් යකො මේක අනුන්ගේ මගුලක් වෙන්න කොහොමද කියහන්කො. ඔන්න ලන්කාවේ ප්‍රශ්නෙකට අත දැම්මා නම් අනුන්ගේ. ඉන්දියා පකිස්තාන් අත දැම්මනම් අනුන්. ක්‍රිමියා රශියා අත ගැහුවනම් අනුන්. මේ ප්‍රශ්නේ එහෙම පිටින්ම යුඇස් ඉකොනොමි එක එක්ක යන ප්‍රශ්නයක්නේ.

    ඒකනෙ අනේ උබට තේරෙන ටික මුන්ට තෙරෙන්නැති එකනෙ අනේ වැඩේ අනේ... :P
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සැන්ක්ශන් නිසා නෙමෙයි බන් බඩු නැත්තෙ. උන් රටට බඩු ගේන්න දෙන්නෙ නැහැ උන්ගෙම පාලකයෝ. බොහොම මැදහත් වීඩියෝ තියෙනවා උතුරු කොරියාව ගැන youtube එකේ බලපල්ලා ඒ රටේ කාලකන්නි පාලකයෝ මිනිස්සුන්ව අන්දන හැටි.

    උඹලත් ඔය කුරුල්ලෝ එහෙම හිර කරගෙන ඉන්න එපා. ලබන ආත්මේ උතුරු කොරියාවේ උපදියි.

    උන්ට සල්ලි මොකටද බන්. බඩු මුට්ටු ගන්න කියලද? රටින් ගෙන්නන්න කියලද? සැන්ක්ශන් නිසා උන්ට සල්ලිවලින් වැඩක් නැ. රටේ තියන අන්තිම සම්පත වෙනකන් හූරලා හමුදාව හදනවා.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඉතින් යකො මේක අනුන්ගේ මගුලක් වෙන්න කොහොමද කියහන්කො. ඔන්න ලන්කාවේ ප්‍රශ්නෙකට අත දැම්මා නම් අනුන්ගේ. ඉන්දියා පකිස්තාන් අත දැම්මනම් අනුන්. ක්‍රිමියා රශියා අත ගැහුවනම් අනුන්. මේ ප්‍රශ්නේ එහෙම පිටින්ම යුඇස් ඉකොනොමි එක එක්ක යන ප්‍රශ්නයක්නේ.

    ඇමරිකාවට තියෙන්නේ මාන්නේ.අර ලංකාවේ වලව් කාරයොන්ට වගේ.උනුත් එහෙමනේ.වලව්වට උඩින් කපුටෙක්ටවත් පියාබන්න බැහැ:rofl:.යූ ඇස් එකොනොමි එකට දැන් මොකක්ද කොලේ NK ව?:rolleyes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,336
    20,733
    113
    Panadura
    avatar455444_7.gif
    avatar455444_7.gif
    avatar455444_7.gif
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    වර්ල්ඩ් වො එකක් ආවොත් නම් කන්න නැති වෙනවා පුතේ. ලන්කාවේ සෙනගට කන්න තරම් නිශ්පාදනයක් රට් ඇතුලේ නැනේ. දෙවන ලොකෙට වඩා බරපතලයි, සෙනග වැඩියි.

    පර්චස් 6 ගෙවල් හදන් ඉන්න උන්ට තමා කෙල වෙන්නෙ යුද්දයක් අවොත් එහෙම වත්තෙ පිටියෙ වවා ගත්ත උන් කොහොම හරි මොනා හරි කාල ඉදී... :nerd:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒකනෙ අනේ උබට තේරෙන ටික මුන්ට තෙරෙන්නැති එකනෙ අනේ වැඩේ අනේ... :P
    ඔතන ඉකොනොමික්ස් මචන්. කොරියා උතුරු දකුනු බෙදිලා චීනෙටයි ඇමෙරිකාවටයි. ඔතන යුද්දයක් ඇවිලුනොත් ඇමෙරිකන් උන්ට වාසියි. අපි කොච්චර කිව්වත් ඇමෙරිකාව ඇතුලේ යුද්දයක් නැනේ. උන් ඔක්කොම කරන සෙල්ලන් දාන්නේ රටට හැතැම්ම ගානක් ඇතින්. මේ යුද්දේත් එහෙමයි. ඇවිලුනොත් කෙලවෙන්නේ කොරියන් චීන උන්ට මිසක් යුඇස් උන්ට නෙමෙයි. මිඩල් ඊසට් වගේ තමා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    චන්ගුමීන්ගේ ෆැන්ස්ලා පව්.

    ඔය උඩින් යන මොකක් හරි එකක් ලන්කාවටත් පාත් උනා නම් ඉතින් අපිත් ගොඩ... :baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇමරිකාවට තියෙන්නේ මාන්නේ.අර ලංකාවේ වලව් කාරයොන්ට වගේ.උනුත් එහෙමනේ.වලව්වට උඩින් කපුටෙක්ටවත් පියාබන්න බැහැ:rofl:.යූ ඇස් එකොනොමි එකට දැන් මොකක්ද කොලේ NK ව?:rolleyes:
    මෙහෙමයි. යුඇස් උන්ට මාන්නේ ඇති කියලා හිතමුකො. උබ හිතපන් යුඇස් උන් අයින් උනා කියලා ඔය වැඩෙන්. එත්කොට උබද වගකීම ගන්නේ කිම්ගේ ඇක්ශන් වලට. හතර වටේට නියුක් ගහන්න තියාගත්තොත් ඌ කන්ට්‍රොල් කරන්න ලන්කාවේ හමුදාව යවන්නද බන්. යුඇස් උන් මොන තරම් අසදාරන වැඩ කලත් ලොකේ බල තුලනය තියෙන්නේ රුසියාවයි, චීනෙයි ඇමෙරිකාවයි එකාට එකා ගේමට ඉන්න නිසා. ඔය තුන් දෙනා නොහිටියානම් කින් වගේ පිස්සො ලොකේ කනවා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පර්චස් 6 ගෙවල් හදන් ඉන්න උන්ට තමා කෙල වෙන්නෙ යුද්දයක් අවොත් එහෙම වත්තෙ පිටියෙ වවා ගත්ත උන් කොහොම හරි මොනා හරි කාල ඉදී... :nerd:
    මල් පොච්චියක ගන්ජා පැලයක් හරි හිටො ගන්න එක තමා නුවනට හුරු. කන්න නැතත් අඩු තරමේ අන්තිම කාලේ මලක් ගහල ඉන්න බැරියැ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙහෙමයි. යුඇස් උන්ට මාන්නේ ඇති කියලා හිතමුකො. උබ හිතපන් යුඇස් උන් අයින් උනා කියලා ඔය වැඩෙන්. එත්කොට උබද වගකීම ගන්නේ කිම්ගේ ඇක්ශන් වලට. හතර වටේට නියුක් ගහන්න තියාගත්තොත් ඌ කන්ට්‍රොල් කරන්න ලන්කාවේ හමුදාව යවන්නද බන්. යුඇස් උන් මොන තරම් අසදාරන වැඩ කලත් ලොකේ බල තුලනය තියෙන්නේ රුසියාවයි, චීනෙයි ඇමෙරිකාවයි එකාට එකා ගේමට ඉන්න නිසා. ඔය තුන් දෙනා නොහිටියානම් කින් වගේ පිස්සො ලොකේ කනවා.

    :yes:

    ඇමරිකාව ලෝකෙ බලවතා උන ඒක හොඳයි...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය උඩින් යන මොකක් හරි එකක් ලන්කාවටත් පාත් උනා නම් ඉතින් අපිත් ගොඩ... :baffled:
    ජපනා දැම්මා වගේ මොකක් හරි ත්‍රිරිකුනාමලේට අත හරියි අපේ ගොන් යක්කු වරායවල් බදු දෙන්නගියොත් අරූට මූට යුද්ද කරන්න.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මෙහෙමයි. යුඇස් උන්ට මාන්නේ ඇති කියලා හිතමුකො. උබ හිතපන් යුඇස් උන් අයින් උනා කියලා ඔය වැඩෙන්. එත්කොට උබද වගකීම ගන්නේ කිම්ගේ ඇක්ශන් වලට. හතර වටේට නියුක් ගහන්න තියාගත්තොත් ඌ කන්ට්‍රොල් කරන්න ලන්කාවේ හමුදාව යවන්නද බන්. යුඇස් උන් මොන තරම් අසදාරන වැඩ කලත් ලොකේ බල තුලනය තියෙන්නේ රුසියාවයි, චීනෙයි ඇමෙරිකාවයි එකාට එකා ගේමට ඉන්න නිසා. ඔය තුන් දෙනා නොහිටියානම් කින් වගේ පිස්සො ලොකේ කනවා.
    ඇමෙරිකාව පැත්තකට වෙලා හිටියොත් කිම් ජොන්ට වටේට මිසයිල් ගහන්න උවමනාවක් නැහැ:frown:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මල් පොච්චියක ගන්ජා පැලයක් හරි හිටො ගන්න එක තමා නුවනට හුරු. කන්න නැතත් අඩු තරමේ අන්තිම කාලේ මලක් ගහල ඉන්න බැරියැ.

    717cdf.jpg
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මෙහෙමයි. යුඇස් උන්ට මාන්නේ ඇති කියලා හිතමුකො. උබ හිතපන් යුඇස් උන් අයින් උනා කියලා ඔය වැඩෙන්. එත්කොට උබද වගකීම ගන්නේ කිම්ගේ ඇක්ශන් වලට. හතර වටේට නියුක් ගහන්න තියාගත්තොත් ඌ කන්ට්‍රොල් කරන්න ලන්කාවේ හමුදාව යවන්නද බන්. යුඇස් උන් මොන තරම් අසදාරන වැඩ කලත් ලොකේ බල තුලනය තියෙන්නේ රුසියාවයි, චීනෙයි ඇමෙරිකාවයි එකාට එකා ගේමට ඉන්න නිසා. ඔය තුන් දෙනා නොහිටියානම් කින් වගේ පිස්සො ලොකේ කනවා.

    උබ හිතන්නේ දැන් උන් නියුක්‌ ගහන්නේ නැතුව ඉදියි කියලද?උන්ට උන්නත් දාහයි මලත් දාහයි.අමරිකාව කෙලලා යයි ආසියාවේ උන් නේ මැරෙන්නේ.

    North Korea threatens pre-emptive nuclear strike

    North Korea will launch a pre-emptive nuclear strike if it deems the United States is preparing to attack, a senior official told the BBC.

    “If the US is planning a military attack against us, we will react with a nuclear pre-emptive strike by our own style and method,” Vice-Foreign Minister Han Song-ryol told the British broadcaster’s John Sudworth in an interview in Pyongyang.

    He also said North Korea will continue to test missiles amid international condemnation and growing military tensions with the US.

    “We’ll be conducting more missile tests on a weekly, monthly and yearly basis,” Han was quoted as saying.

    He said that an “all-out war” would result if the US took military action.

    Meanwhile, US Vice President Mike Pence warned Pyongyang that recent American military strikes in Syria and Afghanistan showed President Donald Trump’s resolve should not be questioned.

    After a huge display of missiles in Pyongyang and a failed North Korean missile test during the weekend, US officials praised China for stepping up efforts to rein in North Korea, Beijing’s neighbor and ally, Reuters reported.

    But Pence and South Korea’s acting president, Hwang Kyo-ahn, said they would proceed with the early deployment to South Korea of the US THAAD missile defense system, in spite of Chinese objections.

    At a White House Easter celebration on Monday, Trump was asked if he had a message for North Korean leader Kim Jong-un, and replied: “Gotta behave.”

    But senior North Korean officials remained defiant.

    North Korea’s deputy representative to the United Nations, Kim In-ryong, accused Washington of creating “a situation where nuclear war could break out an any time” and said Pyongyang’s next nuclear test would take place “at a time and at a place where our headquarters deems necessary”.

    Kim Song-gyong, director general of the European Department of North Korea’s Foreign Ministry, told Reuters in Pyongyang that if Washington made “the slightest movement” to make a nuclear strike on North Korea, Pyongyang would strike first and “destroy the aggressors without any mercy”.

    He went on to clarify that the approach of a US naval strike force led by the nuclear-powered aircraft carrier Carl Vinson to Korean waters would not be considered enough to constitute “the slightest movement”.

    Korean tensions have escalated following repeated North Korean missile tests and concerns that Pyongyang may soon conduct a sixth nuclear bomb test in defiance of UN sanctions.

    Washington is increasingly worried about North Korean efforts to develop a nuclear-tipped missile that could hit the US mainland.

    Speaking alongside Hwang, Pence said the world had witnessed Trump’s resolve in the past two weeks, which saw a US missile attack on a Syrian airfield and the dropping of a powerful non-nuclear bomb on Islamic State in Afghanistan.

    “North Korea would do well not to test his resolve or the strength of the armed forces of the United States in this region,” Pence said on what was his first stop of a four-nation Asia tour intended to show that Trump is not turning his back on the increasingly volatile part of the world.

    Pence, whose father served in the 1950-53 Korean War, visited the North-South border on Monday and said Washington would stand by its “ironclad alliance” with South Korea.

    “All options are on the table to achieve the objectives and ensure the stability of the people of this country,” he told reporters as tinny propaganda music floated across from the North Korean side of the so-called demilitarized zone (DMZ).

    The Trump administration has said that military action remains an option for dealing with North Korea.

    But mindful that this would likely trigger massive retaliation and casualties in South Korea and Japan and among US troops there, US officials say the Trump administration’s main focus is on tougher economic sanctions to try to get Pyongyang to abandon its weapons programs.

    Trump himself, when asked on Monday if he was considering military action, told Fox News Channel he didn’t want to “telegraph” his plans like the previous administration.

    “We’ll see what happens. I hope things work out well,” he said but added that the US had tried to engage the North Koreans in talks for a long time.

    On Sunday, Trump’s national security adviser, H.R. McMaster, said that the US, its allies and China were working on a range of responses to North Korea’s latest missile test, citing what he called an international consensus to act.

    He indicated Trump was not considering military action for now, despite the dispatch the carrier group.

    US officials say tougher sanctions could include an oil embargo, a global ban on North Korea’s airline, intercepting cargo ships and punishing Chinese banks doing business with Pyongyang. They say greater Chinese cooperation is vital.

    White House spokesman Sean Spicer said China had taken some “very helpful” steps, although it remained to be seen how effective these would be.

    Asked if Trump had a “red line” on North Korea, Spicer said the president did not believe these worked.

    China has appeared increasingly frustrated with Pyongyang, speaking out against its weapons tests and supporting UN sanctions, while repeatedly calling for talks.

    China banned imports of North Korean coal, the country’s most important export, in February, and Chinese media have raised the possibility of restricting oil shipments to the North.

    However, Beijing says the crisis is one between the US and North Korea.

    Chinese Foreign Ministry spokesman Lu Kang said the situation was “highly sensitive, complicated and high risk” and all sides should “avoid taking provocative actions”.

    bbc
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇමෙරිකාව පැත්තකට වෙලා හිටියොත් කිම් ජොන්ට වටේට මිසයිල් ගහන්න උවමනාවක් නැහැ:frown:

    :rolleyes:

    ඇමරිකාට හිටියෙ නැත්තන් මෙලහකට කොරියාවල් 2ක් නෑ... ඔය 2ම ඒකතු කරල කිම් ජොන් උන් පාලනය කරනව...