ඉතින් යකො මේක අනුන්ගේ මගුලක් වෙන්න කොහොමද කියහන්කො. ඔන්න ලන්කාවේ ප්‍රශ්නෙකට අත දැම්මා නම් අනුන්ගේ. ඉන්දියා පකිස්තාන් අත දැම්මනම් අනුන්. ක්‍රිමියා රශියා අත ගැහුවනම් අනුන්. මේ ප්‍රශ්නේ එහෙම පිටින්ම යුඇස් ඉකොනොමි එක එක්ක යන ප්‍රශ්නයක්නේ.ට්‍රුම්ප් කාරයත් කිම් ජෝන් වගේම පිස්සෙක් තමා.බලේ ගන්න ඉස්සෙල්ලා කිව්වේ අනුන්ගේ මගුල් වලට අත දාන්නේ නැහැ කියලා.ඇවිත් මාස ගාණෙන් ඒක අමතකයි.


.යූ ඇස් එකොනොමි එකට දැන් මොකක්ද කොලේ NK ව?

