kind Advice : Business VISA Aus Apply

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113

    Mahathwaruni advice machan

    1.Aus yanne Nov 18

    2.Biometric appointment daganna oney kawadda

    2a.Translated Birth certificate one page walin hadala dunne un kamak nadda

    3.Originals oney monada

    4.Color phoptocopy oney da NIC,Office ID,Old Visa pages in Old passport?

    5.Aus Visa photo eka SL passport pic eken hadala gannada

    6.VISA walata balana bank deposit saving monthly statement oney da

    7.Extremely important ewa monada

    8.VISA reject nowenna parisamanma karanna oney monada

    Thankssssssss
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    බර්ත් සර්ටිෆිකේට් ට්‍රාන්ස්ලේටඩ් එව්වා පිලිගන්නෙ නෑ මං හිතන්නෙ දැන්. ඔරිජිනල් ඉන්ග්ලිශ් වලින් තියෙන්න ඕන. ගම්පහ කච්චේරියෙද කොහෙද ඉස්සර ඒක කලා කෙලින්ම බර්ත් සර්ටිෆිකේට් එක ඉන්ග්ලිශ් වලින් දෙන්නෙ ඔෆීශිල් විදියට.
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    If I dont have any land or vehicle to my name but if I have 2.5 Million in FD is it enough ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    සති දෙකකින් එන්න නම් බන් මොන බිස්නස් විසා ද ? බිස්නස් විසා කියන්නේ වෙනම විසා එකක්. බිස්නස් විසා එකට කෝටි 15ක් වත් එහෙ ඉන්වෙස්ට් කරන්න ඕනේ. ඕස්ට්‍රේලියාවේ ඉන්න උන්ට එකෙන් ජොබ් කියක් හම්බෙනවද කියලා පෙනන්න ඕනේ. උබ ඇප්ලයි කරන්න ඕනේ ටුවරිස්ට් විසා \ විසිටර් විසා එකෙන්.

    එකට මුලින්ම එහෙ ඉන්න කෙනෙක්ගෙන් ස්පොන්සර් ලෙටර් එකක් ගනින්.

    NIC ID (සිංහල) එකයි ට්‍රාන්ස්ලේට් එකයි \ ඩ්‍රයිවින් ලයිසන් \ උප්පැන්න (සිංහල) එකයි ට්‍රාන්ස්ලේට් එකයි. (ID වර්ග 3ක් වත් ඕනේ)

    මාස 6ට වඩා පරණ බෑන්ක් එකේ සල්ලි ලක්ෂ 30ක්‌-50ක්වත්

    ආයේ උබ එහෙ ගිහින් වියදම් කරන්න ඉන්න සල්ලි ගාන.(ලක්ෂ 10)ක් වගේ කියලා වත් පෙනන්න.

    ආයේ උබ එහෙ ගිහින් ලංකාවට ආපහු යනවා කියලා proof ඉඩම් , ගෙවල් , වාහන තියෙන ඒවා.

    ජොබ් එකක් කරනවා නම් එකෙන් නිවාඩු ගත්ත ඒවා.

    හොඳ SOP එකක් ලියල නැත්තම් එත් විසා රිජෙක්ට් වෙනවා.

    විසා වලට 15,000ක් වගේ යන්නේ.
     
    Machan Land,Vehicle mage name ekata naha.
    Bank eke FD nam tiyenawa

    Shares tikakuth tiyenawa

    yanne 1 week course ekakata..but eken offering letter tama labun na..ekai business visa danna kiwwe VFS global agent
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Machan Land,Vehicle mage name ekata naha.
    Bank eke FD nam tiyenawa

    Shares tikakuth tiyenawa

    yanne 1 week course ekakata..but eken offering letter tama labun na..ekai business visa danna kiwwe VFS global agent

    විසා ටයිප් එක උබට ගැලපෙන්නේ නෑ නේ. විසිටර් විසා ගියත් මාස 3කට කොහොමත් අඩුම වදිනවා විසා බන්.එකෙනුත් ඔය කොර්ස් එක කරලා එන්න පුළුවන්. ෂෝර්ට් ටර්ම් කොර්ස් පුළුවන් කරන්න :yes:.

    Land,Vehicle නැත්තම් ඉතින් අඩුම ගානේ උබ ගිහින් එනවා කියලා පෙනන්න රස්සාවක් කරලා එකේ ගත්ත නිවාඩු හරි පෙන්නපන්.

    බිස්නස් විසා එකෙන් ඕකට දන්න බෑ බන් ඔය ෂෝර්ට් ටර්ම් කොර්ස් නේ.

    හැබැයි ඉතින් FD එක විතරක් මදි බන් :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,660
    113
    Machan Land,Vehicle mage name ekata naha.
    Bank eke FD nam tiyenawa

    Shares tikakuth tiyenawa

    yanne 1 week course ekakata..but eken offering letter tama labun na..ekai business visa danna kiwwe VFS global agent

    Kauda bn business viaa danna kiyapu agent???oyta wada godak lesiy uba visit viaa dala ehe gihin aussie group agent wa meet wela ubata course ekata student visa ekak gahagannawa.
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    විසා ටයිප් එක උබට ගැලපෙන්නේ නෑ නේ. විසිටර් විසා ගියත් මාස 3කට කොහොමත් අඩුම වදිනවා විසා බන්.එකෙනුත් ඔය කොර්ස් එක කරලා එන්න පුළුවන්. ෂෝර්ට් ටර්ම් කොර්ස් පුළුවන් කරන්න :yes:.

    Land,Vehicle නැත්තම් ඉතින් අඩුම ගානේ උබ ගිහින් එනවා කියලා පෙනන්න රස්සාවක් කරලා එකේ ගත්ත නිවාඩු හරි පෙන්නපන්.

    බිස්නස් විසා එකෙන් ඕකට දන්න බෑ බන් ඔය ෂෝර්ට් ටර්ම් කොර්ස් නේ.

    හැබැයි ඉතින් FD එක විතරක් මදි බන් :yes:

    Thanks machan

    ඔව් නිවාඩු දාල යන්නෙ ජොබ් එකෙන්. මිනිස්ට්‍රි එකෙන් නිවාඩු ලියුම් දෙනාවා

    අවුරුදු 10 ක සර්විස් එක්සෙකටිවු ග්‍රෙඩ්

    මාස්ටර් ඩිග්‍රි එහෙම තියෙන නිසා පහසු නැද්ද බන්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Thanks machan

    ඔව් නිවාඩු දාල යන්නෙ ජොබ් එකෙන්. මිනිස්ට්‍රි එකෙන් නිවාඩු ලියුම් දෙනාවා

    අවුරුදු 10 ක සර්විස් එක්සෙකටිවු ග්‍රෙඩ්

    මාස්ටර් ඩිග්‍රි එහෙම තියෙන නිසා පහසු නැද්ද බන්

    අපෝ එහෙනම් නිවාඩු ගත්ත ලෙටර් එක තියෙනවා නම් කොහොමත් විසා එනවා බන්.:yes: