Kinetic King 100 Scooter

malinzu

Member
Jan 3, 2009
1,634
42
0
Kottawe

Kinetic King 100 Scooter bike එක කොහොමද? හොද bike එකක්ද?
Spare parts ගන්න තෑන් තියෙනවද?


108465b.jpeg


කට්ටියගේ sugession එක කොහොමද?? BIKE එක User Friendly da

Use කරපු අය ඉන්න්වන්ම් comments plz!!!
 

Red Soda

Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    නිකන් දුන්නත් ගන්න එපා මචන් :no::no::no:.ඕක මෙලෝ රහක් නෑ. යකෝ කොල්ලෙක් උනාම scooter පදින්න එපා බන්. පදිනවනම් clutch තියෙන ලොකු bike එකක් පෑදපන්
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Kinetic ganna epa. cha max! Oke loku bike ekak wath hari yanne na. Build quality anthimai.
    Oya Indian company eka aluthen bike gahanneth na mama danna widiyata.