King Dutugamunu Vs Professor X

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    remember a few centuries back when buddhism was brought to sri lanka? wut if we turned our back on it saying that it was foreign and kept on worshiping trees and rocks

    this thread is fun!
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113
    මෙකයි අපෙ රටෙ දෙවල් ලොකෙට හරියට අරන් ගිහිල්ලා නැ එක ගැන කතා කරනම් හරිනෙ ,නිකන් වෙන රටවල ඉතිහාසය අල්ලන් දගල්ලන්නෙ නැතුව
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    so in conclusion

    if you refuse to pretend that we had the best history, you are traitor ! :lol::lol:

    also if you read comics or watch movies based on those, you are a traitor !
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බොහෝම ස්තුතියි ලස්සන දිග උත්තරයට. ඒවගේම මේ නමටත් නැවත වාරයක් ස්තූතිවන්ත වෙනවා. :yes:එලකිරි එකේ ඔක්කොම දන්නවා පෙරේරා මෝඩයා කියලා. :yes:
    ඔයාට මෝඩයා කියපු එකට උත්තර තිබ්බාට.... අනිත් කාරණාවට මේ රටේ ඒ කිව්වේ මේ රටේ ඉන්න ජීවමාන වීරයන්ට කරල තියන දේ ගැන රෙදි ඇදගෙන උත්තර දෙන්න පුලුවන් කියලා මං හිතන්නේ නෑ...
    :yes:

    මෙහෙමයි අපි කථකරන්නේ වර්තමානය ගැන නෙවෙයි මේ මාතෘකාවෙදි
    මම හිතන්නෙ ඔයා වර්තමානයයි අතීතයයි පටලගෙන අතීතය අමතක කරල වර්තමානයට පිවිසීම නිසා තමයි අද ඔහොම වෙල තියෙන්නේ
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Code:
    [SIZE=3][SIZE=4][SIZE=3]අපිට වගේ රටක් අපිට වගේ ඉතිහාසයක් වෙන කිසිම රටකටනැති වග සිහි තබා ගන්න[/SIZE][/SIZE][/SIZE]

    මේ කතාව පිලිගන්න බැ නේද ???

    100% :yes:
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    අපේ රටට, අපේ ඉතිහාසයට ආදරය කරන්න. අන් අයටත් කියා දෙන්න. අපිට වගේ රටක් අපිට වගේ ඉතිහාසයක් වෙන කිසිම රටකටනැති වග සිහි තබා ගන්න. අභිමානයෙන් ජීවත් වෙන්න.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මම හිතන්නෙ රන්දීර් කියන්නේ ලංකාවෙ කෙනෙක් නොවෙන්න පුලුවන් මොකද ලංකාවෙ ඉපදෙන කෙනෙකුට තමන්ගේ මවු බිම අමතක වෙනවද එහෙම වෙනව කියන්නේ තමන්ගේ අම්ම තාත්ත අමතක කරනව වගේ වැඩක් තමයි

    තව එකක් කියන්න ඕනා මොකද ලංකාවට අවුරුදු 2500කට අදික ඉතිහාසයක් තිබ්බ ඔය කියන විදේශිකයන් තමයි ඕව කිව්වෙ

    කැනේඩියානු වාරි ඉංජිනේරුවො තමයි කිව්වෙ ලංකාව එකල වාරි තාක්ෂණය අතින් ප්‍රධාන ස්ථනයක් හිමිකරගත් බව

    yes, people,engineers,etc said it was great, but they didnt tell that it was the greatest in the world.
    i agree that SL had a great history, so as other countries. but i dont agree that SL had the greatest history among all other countries.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    yes, people,engineers,etc said it was great, but they didnt tell that it was the greatest in the world.
    i agree that SL had a great history, so as other countries. but i dont agree that SL had the greatest history among all other countries.

    I love my country and it's history for wut it is :):yes: I don't want it to be the best of the world to love it for its ours.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Code:
    [SIZE=3][SIZE=4][SIZE=3]අපිට වගේ රටක් අපිට වගේ ඉතිහාසයක් වෙන කිසිම රටකටනැති වග සිහි තබා ගන්න[/SIZE][/SIZE][/SIZE]
    මේ කතාව පිලිගන්න බැ නේද ???
    මෙහෙමයි වෙන රට වලට ඉතිහාසයක් නෑ කියනවා නෙවෙයි මොකද අපේ අසල් වැසි රටක් ගත්තොත් ඉන්දියාවට තියෙනවා දීර්ග ඉතිහාසයක් මම හිතන්නේ නෑ ඒ ගැන උදාහරණ අවශ්යයි කියල මොකද එවා සුප්‍රසිද්ද නිසා වෙනත් රටවලත් එහෙමයි එහෙත් බටහිර වටවල් සමග යම් සැසදීමක් කිරීමේදී අපිට ඔවුන්ට වඩා දීර්ඝ මෙන්ම ප්‍රවුඩ ඉතිහාසයක් තියෙනවා,වචන දෙකක් නැහැ
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මෙහෙමයි වෙන රට වලට ඉතිහාසයක් නෑ කියනවා නෙවෙයි මොකද අපේ අසල් වැසි රටක් ගත්තොත් ඉන්දියාවට තියෙනවා දීර්ග ඉතිහාසයක් මම හිතන්නේ නෑ ඒ ගැන උදාහරණ අවශ්යයි කියල මොකද එවා සුප්‍රසිද්ද නිසා වෙනත් රටවලත් එහෙමයි එහෙත් බටහිර වටවල් සමග යම් සැසදීමක් කිරීමේදී අපිට ඔවුන්ට වඩා දීර්ඝ මෙන්ම ප්‍රවුඩ ඉතිහාසයක් තියෙනවා,වචන දෙකක් නැහැ

    ඉතාලිය වගෙ රටවල් වල ඉතිහාසයක් නැ කියලද කියන්නෙ ?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    yes, people,engineers,etc said it was great, but they didnt tell that it was the greatest in the world.
    i agree that SL had a great history, so as other countries. but i dont agree that SL had the greatest history among all other countries.

    Good Bro. I feel really proud of you. Thanks a lot. Lot of things in my mind. I dont wanna post these things. Cos you are a good friend of mine. :lol::lol::lol:
     
    maneeshkasun

    Member
    Feb 26, 2009
    206
    9
    0
    මෙහෙමයි වෙන රට වලට ඉතිහාසයක් නෑ කියනවා නෙවෙයි මොකද අපේ අසල් වැසි රටක් ගත්තොත් ඉන්දියාවට තියෙනවා දීර්ග ඉතිහාසයක් මම හිතන්නේ නෑ ඒ ගැන උදාහරණ අවශ්යයි කියල මොකද එවා සුප්‍රසිද්ද නිසා වෙනත් රටවලත් එහෙමයි එහෙත් බටහිර වටවල් සමග යම් සැසදීමක් කිරීමේදී අපිට ඔවුන්ට වඩා දීර්ඝ මෙන්ම ප්‍රවුඩ ඉතිහාසයක් තියෙනවා,වචන දෙකක් නැහැ

    බටහිර ඉතිහාසය ගැන ඔයා එච්චරටම දන්නවද....?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    remember a few centuries back when buddhism was brought to sri lanka? wut if we turned our back on it saying that it was foreign and kept on worshiping trees and rocks

    this thread is fun!

    ඔයා බුද්ධාගමේ නෙමෙයි මම හිතන්නේ. රන්දීර්ට වගේ ඔයාගෙත් කවුරු හරි ශ්‍රී ලංකාවෙන් පිට ඉන්නවාද? :eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතාලිය වගෙ රටවල් වල ඉතිහාසයක් නැ කියලද කියන්නෙ ?
    මෙහෙමයි ලොකා ඉතාලියට තියෙන්නේ අවුරුදු 2500කට වැඩි ඉතිහාසයක් නෙවෙයි ඊට වඩ අඩු ඉතිහාසයක් මචන්