King Dutugamunu Vs Professor X

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,998
    4,028
    113
    Sri Lanka
    එදා මෙදා තුරද අප මවු බිමේ සැබෑ විරුවෙක් බිහි විය. එයද ‍අපේ ඉතිහාසයව එක් වනු ඇත. අපේ අනාගත ඉතිහාස පොත් වල මෙහෙමත් ලියවෙයි.... "එවකට රට පාලනය කළ පාලකයාට දැඩී ඊර්ශ්‍යාවක් සැබෑ විරුවා උදෙසා ඇතිවී, විරුවාගේ නිල ඉවත් කර, එවකට මිනී මැරූ සොලීන්ට ඇමති තම් දුනි..." යනුවෙන්...
    :shocked::lol::lol:
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    අපේ රජවරු කියන්නෙ අපේ ඉතිහාසය..එ රජවරු කරපු දේවල් අද මුලු ලෝකයම මවිත කරලා තියෙනව..එත් මචන් ලමා ලෝකය ඊට වඩා වෙනස්..Spider Man,Super MAn ,X men ල තමයි එයාලගෙ වීරයො..එ හැම කතාවෙම තියෙන්නෙ අසාධාරනයට විරුධ්දව සටන් වදින කට්ටිය ගන..එ වගෙම Kick Ass වගෙ කිසිම බලයක් නැතිව අසාධාරනයට විරුධ්දව සටන් වදින අයත් ඉන්නවා..ඇත්තටම මම හිත්න්නෙ මෙ වලින් ලමයින්ට හොද චින්තනයක් ලබා දෙනවා වගේම හොද පාඩමකුත් කියල දෙනවා..මමත් Comics පිස්සෙක් තමයි.:yes::yes:;):lol:
     
    Last edited:

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    ya machan... ape tele chanel walata ape ithihasaya thiyana cartoons hari films hari hadala danna tharam. kauruth unandu wenne na ekai lokuma aula...
    api kohomada eka me adyapane gana balanna inna unta therum karala denne....
     
    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    Mr.perera Ada oya wenda wagema, Aluth deyak idiri path karala thiynawa
    Api hithawata wada Creative deyak oba hithanwa
    ewa Api godak Balanawa,
    Mama deyak suggest karannam, Oya oaya karana deyin Proiyojanayak thiyenna one, ewagema thawa kenekuta eka balannapuluwan wenanam hodai
    Oyata puluwanam BLOG ekak arianna oayage oya Lipi ekathuwa dammoth
    Narakada....?mekai Oyage lipi okom mata balannaone Nam
    ewa balanna Baha elakiri eken, ekko Mmabalana widiha danne Na..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    yeah very true.

    :yes:

    true
    maath me O/L karanne hebei dennam ithihasaya witharai....

    Apo Mata EPA ithihasaya

    :eek: උඹ මාර බඩුවක්නේ බ්න්. උඹට අසා හිතෙන්නේ නැද්ද ඉගෙන ගන්නකොට. :eek:

    ඇත්ත මචං.................

    :)

    I really like dis post
    rep++

    ස්තුතියි.

    ya machan... ape tele chanel walata ape ithihasaya thiyana cartoons hari films hari hadala danna tharam. kauruth unandu wenne na ekai lokuma aula...
    api kohomada eka me adyapane gana balanna inna unta therum karala denne....

    ඔව්. ඒක මමත් පිලිගන්නවා. අපේ රටේ දැන් දැන් කාටූන් හැදෙනවා. කොච්චර නිර්මානශීලී අය ඉන්නවාද? ඒත් කවුරුත් ඒවගේ නිර්මානයක් කරන්නේ නෑ. ඒක බොහෝම කනගාටුවට කරුණක්.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ රජවරු කියන්නෙ අපේ ඉතිහාසය..එ රජවරු කරපු දේවල් අද මුලු ලෝකයම මවිත කරලා තියෙනව..එත් මචන් ලමා ලෝකය ඊට වඩා වෙනස්..Spider Man,Super MAn ,X men ල තමයි එයාලගෙ වීරයො..එ හැම කතාවෙම තියෙන්නෙ අසාධාරනයට විරුධ්දව සටන් වදින කට්ටිය ගන..එ වගෙම Kick Ass වගෙ කිසිම බලයක් නැතිව අසාධාරනයට විරුධ්දව සටන් වදින අයත් ඉන්නවා..ඇත්තටම මම හිත්න්නෙ මෙ වලින් ලමයින්ට හොද චින්තනයක් ලබා දෙනවා වගේම හොද පාඩමකුත් කියල දෙනවා..මමත් Comics පිස්සෙක් තමයි.:yes::yes:;):lol:

    උඹ විතරක් නෙමෙයි. අපි හැමෝම කොමික්ස් වලට කැමතියි. මම පැහැදිලිව කිව්වා මචං ත්‍රෙඩ් එකේ ඒවා බලන එකේ කිසිම වරදක් පොඩි අයට කියන්න බෑ කියලා. පොඩි උන්ගේ ලෝකේ වීරයෝ තමයි ඒ. උන්ට තියන සුපිරි බලවලට පොඩි උන් ආසයි. ඒත් ඇයි අපි පොඩි අයට බොරු පෙන්නන්නේ? ඊට වඩා කොච්චර වීරයෝ ඇත්ත ලෝකේ ඉන්නවාද? මද්දුම බන්ඩාර පොඩි අයගේ වීරයෙක්. කොමික්ස් බලන ගමන්ම පොඩි අයට අපේ ඉතිහාසයේ හිටිය ඇත්ත වීරයෝ ගැන කියලා දෙන එක තමයි හරි දේ. දෙමවුපියන් අතින් වෙන්න ඕනා යුතුකම. (උඹ විතරක් නෙමෙයි, මමත් ඉස්සර කොමික්ස් පිස්සෙක්. හැම Marvel Film එකක්ම බලලා තියනවා. ඉස්සරහට එන ඒවත් බලනවා.ඒත් මම මගේ ඉතිහාසයට ඊට වඩා සිය දහස් ගුනයක් ආදරේ කරනවා. :yes: )
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Mr.perera Ada oya wenda wagema, Aluth deyak idiri path karala thiynawa
    Api hithawata wada Creative deyak oba hithanwa
    ewa Api godak Balanawa,
    Mama deyak suggest karannam, Oya oaya karana deyin Proiyojanayak thiyenna one, ewagema thawa kenekuta eka balannapuluwan wenanam hodai
    Oyata puluwanam BLOG ekak arianna oayage oya Lipi ekathuwa dammoth
    Narakada....?mekai Oyage lipi okom mata balannaone Nam
    ewa balanna Baha elakiri eken, ekko Mmabalana widiha danne Na..

    බොහෝම ස්තුතියි යාලුවා. ඔයාගේ අදහස් අගය කරනවා. බලමු ඉස්සරහට.
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Mekata mata eye hariyata reply ekak danna bari una nisa ada wath awith comment ekak danna one kiyala

    Aththatama macha issara api oya veerayo gana hama deyakma igena gaththa e mata matakai mata sinhala walata class giyama mama sinhala walata wadiya aha ganne e teacher gen oya katha tamai, eka parak ammagenuth banum ahuwa sinhala igena ganne nathuwa owa ahala monawa karannada kiyala, monawa unath api eyala haba veerayoo kiyala amathaka karala ara spider manlata adaraya karapu eyala wenna dagalapu kalayakuth nathuwama nemei ithin, ehema wenna mulika ma de widiyata mama dakinne apita ape veerayo gana pulul avabodayak dnumak tibune na e wagema tamai godak aya eyalawa age karanna kiyala apita kiyala deela na, eka nisa menna me age kereema labuna dawasata ape ayath eyalata agaya karavi, Adaraya karavi...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    aththa kathawa machooooo thx for sharing

    :)

    :yes::yes::yes:
    true...
    thnx for the post ayya...
    ;)

    :)

    Mekata mata eye hariyata reply ekak danna bari una nisa ada wath awith comment ekak danna one kiyala

    Aththatama macha issara api oya veerayo gana hama deyakma igena gaththa e mata matakai mata sinhala walata class giyama mama sinhala walata wadiya aha ganne e teacher gen oya katha tamai, eka parak ammagenuth banum ahuwa sinhala igena ganne nathuwa owa ahala monawa karannada kiyala, monawa unath api eyala haba veerayoo kiyala amathaka karala ara spider manlata adaraya karapu eyala wenna dagalapu kalayakuth nathuwama nemei ithin, ehema wenna mulika ma de widiyata mama dakinne apita ape veerayo gana pulul avabodayak dnumak tibune na e wagema tamai godak aya eyalawa age karanna kiyala apita kiyala deela na, eka nisa menna me age kereema labuna dawasata ape ayath eyalata agaya karavi, Adaraya karavi...

    :sorry: ඒක කරන්න මුල්ම අඩිතාලම වැටෙන්න ඕනා ගෙදරින්. ඊට පස්සේ පාසලෙන්. ඒ දෙකම හරියට වෙනවා නම් කිසි ප්‍රශ්නයක් නෑ. :nerd:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මෙන්න කෝච්චි පෙරේරා අය්යාගෙන් තවත් වටිනා ත්‍රෙඩ් එකක්...:)
    ඇත්ත කතාව අය්යේ..දැන් නම් ඉතිහාසය සාපෙ ට අනිවාර්ය විශයක් විදියට තියෙනවා.
    (අවුරුදු ගානකට පස්සේ)..එත් මන් හිතන්නේ අපේ ඉතිහාස කරුනු ප්‍රසිද්ධ සංවාදයකාට ගේන්න තවත් අබා වගේ චිත්‍රපට හදන්න ඕන.(මතකනේ අබා එකට මිනිස්සු බැන්නා,හොද කිව්වා..එහෙම වෙන්න ඕන)
    බොහොම වටින ත්‍රෙඩ් එකක් අය්යේ..රෙප් නම් දෙන්න බෑලූ... :(
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    කතාව එත්ත.එත් අමතක කරන්න එපා ආවුරුදු 12,500 කට එහා මහා රාවනා මෙ හෑම දෙනාටම වඩිය ශ්‍රෙස් ටඉ කියල. එක අපේ රටෙ කලු සුද්දො වහපු දෙයක් .