Kingsbury eke wedding packages wala plate prices dannawada?


puk off


6500 එහා වගේ.ඔය ගාණට, කෑම නම් අව්ලක් නෑ. ඩෙසර්ට් එහෙම මදි. බයිට් එහෙම කුණු කමට දෙන්න වෙන්නේ.
මගේ තියරිය වෙඩින් එකක් කියන්නේ ෆුල් හැපනින් වෙන්න ඕනේ, කන්න බොන්න ජොලි කරන්න පුළුවන් වෙන්න ඕනේ.
7500 ta wath thiyanawada danne
dan yanne 2019 walata hadana prices 
crowd eka koccharak da kiwwama un kiyanawa meccharak Kgs athi wei bla bla bla 