ඉස්සර නම් Kingston තමයි හොද
ඒත් දැන් ෆේක් වැහි වැහැල
දැන් නම් Sandisk තමයි හොද, SSD ෆේමස් උනාට පස්සෙ Sandisk වලට හොද රෙපියුටේශන් එකක් හැදුනා

Pen driveekak nm ganin kingston.sandiak ewata kelawela yanawa.sandisk eka madde sd ekak thiyena seen ekak kiwwa.write protected una mn gawa thibba dekakma

Kingston හොද ම ඒවා ලංකාවේ නැ මං හිතන විදියට ඒත් sadisk නම් කොලිටි එවා මට හම්බවෙලා තියෙනෙනවා

fake sandisk thiyenawa. balala ganna. Kingston original unath anathai

