KIRIWEHERATA/ KATHARAGAMATA YANNA PASS

wdmdd

Active member
  • Sep 3, 2011
    744
    143
    43
    MACHANLA DANNA KENEK KIYANAWADA KATHARAGAMA /KIRIWEHERATA VEHICLE ATHULATA DANNA PASS DENAWA NEDA, MOKAKDA KARANNA ONE PASS EKAK GANNA DANNA KAWRUHARI INNAWANAM KIYANAWADA
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,725
    12,752
    113
    පන්සලේ හාමුදුරුවොන් ගෙන් තමා ගන්න ඕනි
    කිරිවෙහෙර පන්සලේ හමුදුරුවන්ගෙන්
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඉස්සර පොලීසියෙන් ගන්න පුලුවන්කම තිබුනා ඒත් දැන් ඒක නවත්තලා අර ලොකු හාමුදුරුවන්ට වෙඩි තිබ්බ කේස් එකෙන් පස්සේ.දැන් පන්සලෙන් හෝ දේවලෙන් තමයි පාස් දෙන්නේ :sorry: