Kishkindha Kaandam (2024) මේවානේ ෆිල්ම් ❤️

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113
    මුලින්ම බලනකොට නම් අප්පු පිල්ලෙ කරයා එක්ක කැරි මලක් පැන්නෙ. අනික ඇයි මේ ගෙදර උන්ට දෙකක් නෙලලා බලෙන් හරි මේ යකාව බෙහෙත් ගන්න අරං යන්න බැරි කියලත් මල පැන්නා. පස්සෙ ඉතිං 🥺

    පොඩි එකාගෙ බොඩි එකට අප්පුවා මොනවා කරන්න ඇති කියලද හිතෙන්නෙ උබලට?

    කවදාහරි ලයිසන් පිස්ටල් එකක් ගන්න හෙනම ආසාවක් තිබ්බා. ඒ උකේ අමාරුවත් නිට්ටාවට සනීපයි දැන් 🥲 ඇමරිකන් සුදු මහත්තුරුන්ට පිස්තෝල මේස ලාච්චු වල උනත් දාලා තියාගෙන ඉන්න සෙට් උනාට අපෙ වගේ අඩුකුලේ සවුත් ඒශියන් රටවල උන්ට සෙට් නෑ ඕවා. එක තප්පරේක මිස්ටේක් එකක් ඇති දෙයක් වෙන්න
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මලයාලම් ෆිල්ම් මැජික් එකක්. සුපිරියක්!

    Kishkindha Kaandam
    2024
    IMDB 8+
    MV5BNjBkNDMzYzktZjBjMy00ZmU3LTk0MDEtNzAzNGFjMGE4MDQyXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg

    ෆිල්ම් එක පටන් ගන්නේ ඉතාම සරල තැනකින්. මැතිවරණ කාලයක් නිසා නිකුත්කරපු ගිනිඅවි නැවත රජයට ගන්නවා. ඒක ඉන්දියානු නීතියක්. නමුත් එකෙක් දිලා නැ. ඒ මුල් විනාඩි 5 තුල කතාව.

    හැම විනාඩියෙම ඊට පස්සේ කතාව වෙනස් වෙනවා. දන්නෙම නැතුව ට්විස්ට් එකකට හිරවෙලා. අන්තිමවෙද්දි ෂොක්.

    Credits ඉවර වෙලත් බලන් හිටියා තව මොනාවත් නැද්ද කියලා. ඒ තරම් කතාව ඇතුලේ.

    @Reincarnator මහතා හැකිනම් සෘජු ලිංකුවක් දෙන්න.
    Again. Overhyped like Maharaj.
     
    • Like
    Reactions: emoji diaries

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,005
    113
    34
    Kalutara
    මුලින්ම බලනකොට නම් අප්පු පිල්ලෙ කරයා එක්ක කැරි මලක් පැන්නෙ. අනික ඇයි මේ ගෙදර උන්ට දෙකක් නෙලලා බලෙන් හරි මේ යකාව බෙහෙත් ගන්න අරං යන්න බැරි කියලත් මල පැන්නා. පස්සෙ ඉතිං 🥺

    පොඩි එකාගෙ බොඩි එකට අප්පුවා මොනවා කරන්න ඇති කියලද හිතෙන්නෙ උබලට?

    කවදාහරි ලයිසන් පිස්ටල් එකක් ගන්න හෙනම ආසාවක් තිබ්බා. ඒ උකේ අමාරුවත් නිට්ටාවට සනීපයි දැන් 🥲 ඇමරිකන් සුදු මහත්තුරුන්ට පිස්තෝල මේස ලාච්චු වල උනත් දාලා තියාගෙන ඉන්න සෙට් උනාට අපෙ වගේ අඩුකුලේ සවුත් ඒශියන් රටවල උන්ට සෙට් නෑ ඕවා. එක තප්පරේක මිස්ටේක් එකක් ඇති දෙයක් වෙන්න

    ඕක ඉතින් ඇත්ත ලෝකේ එච්චර දෙයක් වෙන්නේ නෑනේ. පලවෙනි පාරම අර වඳුරා මරපු සීන් එකෙන්ම ඔයිට වඩා පිස්තොලේ පරිස්සම් කරනවනේ. අනික කාඩ්රිජ් එක කවුද බන් ලෝඩ් කරලා තියන්නේ.
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    ඕක ඉතින් ඇත්ත ලෝකේ එච්චර දෙයක් වෙන්නේ නෑනේ. පලවෙනි පාරම අර වඳුරා මරපු සීන් එකෙන්ම ඔයිට වඩා පිස්තොලේ පරිස්සම් කරනවනේ. අනික කාඩ්රිජ් එක කවුද බන් ලෝඩ් කරලා තියන්නේ.

    Children today are quick to absorb and imitate, but they need guidance to focus on the positive and avoid the negative.
    Instead of boasting about being "rational," it's more important to understand the complexities of media influences.

    Oversimplified statements often reveal ignorance, not wisdom.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113
    ඕක ඉතින් ඇත්ත ලෝකේ එච්චර දෙයක් වෙන්නේ නෑනේ. පලවෙනි පාරම අර වඳුරා මරපු සීන් එකෙන්ම ඔයිට වඩා පිස්තොලේ පරිස්සම් කරනවනේ. අනික කාඩ්රිජ් එක කවුද බන් ලෝඩ් කරලා තියන්නේ.
    ඇයි යකෝ ඒ ෆිල්ම් එකේම කියන්නෙ අර වදුරා මැරුන වෙලේ පොඩි එකා හංගලා තිබ්බ පිස්ටල් එක අරන් වෙන තැනක හංගලා තිබ්බ බුලට් ටිකත් අරං මූ කියලා බනින්නෙ අප්පුවා. ඒකියන්නෙ බුලට් දාලා ලෝඩ් කරලා තියෙන්නෙත් පොඩි පකයා තමා. දැන් පොඩි උන් අපි පොඩිකාලෙ වගේ නෙවෙයි හෙන ඇඩ්වාන්ස්. පොඩ්ඩක් දැන් පොඩි ලමයි ඉන්න දෙමව්පියන්ගෙන් අහලා බලපන්කො. ඕන එකක් ක්ෂණික පටස් අල්ලගෙන කනෙන් රිංගන්නෙ
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    baluwa...
    mama balapu Malayalam film ekka compare karoth chatar overrated film ekak.. meeke vadipurama thiyenne debas..
    film ekke concept eka hoda unaata kathawa godak thanwala patta gon

    mee film ekke Lankawe Jaffna ganath debasak thiyenawaaa
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,134
    113
    කොත්තුවක් කකා ඊයේ බැලුවා බාගයක් බලද්දී නිදිමතක් ආවා නිදාගත්තා.. අද බලමු ඉතිරි බාගේ
     
    • Love
    Reactions: emoji diaries

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,733
    1
    11,025
    113
    ඇයි යකෝ ඒ ෆිල්ම් එකේම කියන්නෙ අර වදුරා මැරුන වෙලේ පොඩි එකා හංගලා තිබ්බ පිස්ටල් එක අරන් වෙන තැනක හංගලා තිබ්බ බුලට් ටිකත් අරං මූ කියලා බනින්නෙ අප්පුවා. ඒකියන්නෙ බුලට් දාලා ලෝඩ් කරලා තියෙන්නෙත් පොඩි පකයා තමා. දැන් පොඩි උන් අපි පොඩිකාලෙ වගේ නෙවෙයි හෙන ඇඩ්වාන්ස්. පොඩ්ඩක් දැන් පොඩි ලමයි ඉන්න දෙමව්පියන්ගෙන් අහලා බලපන්කො. ඕන එකක් ක්ෂණික පටස් අල්ලගෙන කනෙන් රිංගන්නෙ
    akkge kella innawa awurudu 4i.4n eka ehema apita wada hondata pawichchi krnawa.api podi kale wage neme un patta advance, anika kiyana deyak padekata ganan ganneth na :lol:
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    පට්ට ෆිලුම
    අඔලුව වෙහෙසන්නෙත් නැතුව කතාව ගලාගණ යනවා
    (සුබ්ටයිටෙල් මාරුවෙන ස්පීඩ් එක වැඩියි)
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,713
    113
    ෆිල්ම් එක බැලුවට පස්සේ කොමෙන්ටුව...

    මේකේ ගලා යන කතාවටත් අමතරව වෙනම දෙයක් හැංගිලා තියෙනවා කියලා හිතෙනවා... සාහිත්‍ය මට ඇලජික් නිසා එක හරියටම තේරුම් ගන්න අමාරුයි කියල මට හිතෙන්නේ.