kist chilli paste

AnuradhaRa

Well-known member
  • දැං ගොඩක් දවස් ගෙදර ගෙනාපු බෝතලයක් තියෙනව
    අඩේ එක කන්ඩ බෑනෙ, නිකං ඉස්බෝලෙ ගියා වගේ රසක් එනවනෙ. මං ඕක කෑවනං මෙලහකට ඉවර වෙලා, කන්ඩ හැදුවට කන්ඩ බෑ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,965
    40,175
    113
    Homagama
    දැං ගොඩක් දවස් ගෙදර ගෙනාපු බෝතලයක් තියෙනව
    අඩේ එක කන්ඩ බෑනෙ, නිකං ඉස්බෝලෙ ගියා වගේ රසක් එනවනෙ. මං ඕක කෑවනං මෙලහකට ඉවර වෙලා, කන්ඩ හැදුවට කන්ඩ බෑ

    ඔක කන්න බැ තමා මං. අමුතු ස්මෙල් එකකුයි ආටිෆිෂල් අමුතුම ඉස්සො රහකුයි එනවා
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,445
    16,682
    113
    Malfoy Manor, Wiltshire, England.
    hariyata hari bn.
    mama dan tika dawasakata kalin genawa okak, kist hoda brand ekak nisa hodata hadala athi kiyala genawa.
    ado kate thiyanna baa, thanikara chemical rahai. mama hithuwe e bothale witharak mokakhari awulak wela wennathi kiyala.
    Dan baluwama oka unge chillie paste eke hati wage.
    Jarawak ehenam oka.
     
    • Like
    Reactions: NRTG and KrishanL89

    AnuradhaRa

    Well-known member
  • hariyata hari bn.
    mama dan tika dawasakata kalin genawa okak, kist hoda brand ekak nisa hodata hadala athi kiyala genawa.
    ado kate thiyanna baa, thanikara chemical rahai. mama hithuwe e bothale witharak mokakhari awulak wela wennathi kiyala.
    Dan baluwama oka unge chillie paste eke hati wage.
    Jarawak ehenam oka.
    ඒක තමා බං. මාත් හිතුව කල් ඉකුත්වෙච්ච බෝතලයක්වද්ද කියල....

    keels ekath ehemai. wamane gadai e magula

    ඉස්බෝලෙ ගියාම එන රස = වමනෙ ගඳ :yes:
     
    • Like
    Reactions: Sonik Sonik

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    ඒක තමා බං. මාත් හිතුව කල් ඉකුත්වෙච්ච බෝතලයක්වද්ද කියල....



    ඉස්බෝලෙ ගියාම එන රස = වමනෙ ගඳ :yes:

    ammata siri. e wachane ada bn sirawata ahuwe
     
    • Like
    Reactions: AnuradhaRa

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,760
    1
    159,885
    113
    98
    කෑගල්ල
    උන්ගෙ තියනව ඉස්සො බැදුම කියල එකක්, පොඩි බෝතලෙ 450යි, ඒ ගානට නන් පාඩුයි, හැබැයි රස හොදයි
    පොඩි ඉස්සො, සුදු ලූනු, ලූනු, කෑලි මිරිස් මික්ස්චර් එකක්
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,356
    113
    ඕක ගෙදර හදාගන්න කෝ. මම නම් කරන්නේ එහෙමයි. ඕවට අනිවා කල්තියා ගන්න මොනවා හරි දානවා. අපි ගෙදර හදන ඒවා sure නේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,301
    1
    2,542
    113
    geni gatta oka keells eka ganan adu hinda gatta. aparade kiribath ekka kanna giye epama una
    awlda bn eka,mtnm set, වෙජිටෙරියන් එකනම් රස නෑ හැබැයි.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,555
    22,297
    113
    ඒ තරම් කොලටියට අැති ඵහෙනම්.