Kitchen Pantry

focusman

Active member
  • Dec 14, 2016
    196
    67
    28
    Guys,
    Kitchen pantry karagaththa ayagen advices tikak oone.
    1) wood walin karanakota, monada use karanna hoda boards? durability eka, aaye weeyo ,gullo gahana case wenawada ee details,
    2) aluminium walin karanawanam advantages wagema durability, eeke look and feel eka , finishing

    mewaye use karanna oone accessories, eewa ganna recommend karana places.
    kitchen pantry hadanna puluwan warrenty ekka places

    me dewal danna aya share karanawada please?
     
    • Like
    Reactions: Nidarshana_k

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,213
    45,071
    113
    Aluminum කරපං..

    wedabima.com_QPzZW7auTPfd0NsBQOBJQQ9UCQUzE9hbQPKdvBhj.jpeg

    wedabima.com_tKV1ikoOLnes7ruGj7t1NDznH7zutyqCTMuVSzkn.jpeg
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    Wood thamai lassana ban mata nam aluminium durable unata wood walin eka look eka ganna ba
    padam karapu wood thiyanawa mahagony waterbase karala gahuwanam kalayak pawathee
    mamath gahanna hadanne thawama patan gaththe na

    NEMISIS @NEMISIS help ekak deepan muta
     
    • Like
    Reactions: focusman

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    ඇලුමිනියම් ගහපන්.අලුත් ගෙවල් හැම එකේම ඕක ගහන්නේ.අපෙත් මේ දවස් වල ගේ රෙපෙයාර් කරනවා.ලී වලින් ගහලා තිබ්බ ටික විසික් කරලා දැම්මා.යට කෑල්ලේ දොරවල් 8 යි,පිගන් අහුරන කෑලි 2 යි ඇතුලේ වැඩට විතරක් 160ක් ඉල්ලුවා.උඩනම් ලී එකම තියාගන්නවා.
     
    • Like
    Reactions: focusman

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    MDF හරි චිප් බෝඩ් වලින් කරන්නම එපා, ලංකාවෙ අපිට ඒක හරියන්නෙ නැහැ නිතරම වතුර වැටෙන නිසා ඉක්මනටම ඩැමේජ් වෙනවා
    ලී වලින් කරනවා නං හොඳ ලීයකින් කරලා ගත්තම හරි, තේක්ක වගේ ඒවලින් කරපුවා මම දැකලා තියනවා පට්ටම ලස්සනයි. ගනන් අඩු සොෆට් ලී වලින් කරාම ඉක්මනට දිරලා යනවා වතුර වැටුනම. හොඳ ලීයකින් කරලා ගත්තම එහෙම අවුලක් නැහැ

    ඇලුමිනියම් වලින් කරාම හදපු දවස් ටිකේ හොඳට තියනවා ටික දවසක් යද්දි සමහර ඇලුමිනියම් ජොයින්ට් බුරුල් වෙලා දාපු කැලැඩින් බෝඩ් ඇදවෙලා හීරිලා නිකන් දර හැව වගේ වෙනවා. ඇලුමිනියම් වලින් කරාම සේරම ජොයින්ට් පොප් රිවට් වලින් ගහන නිසා තමයි මේ අවුල, පොප් රිවට් හෙවි යූසේ එකට හරියන්නෙ නැහැ

    HMR වලින් Eco Boards වලින් කරන්න පුලුවන් කල් පැවැත්මත් හොඳයි, හැබැයි පේන්ට් කරන්න වෙනවා ඒත් එතකොට ලී වලින් කරාම එන prestige ලුක් එක නැහැ
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    Ape nam aluminium ekak thiyenne dan 4 years wage aulak na hodai hoda thanakin karaganna accessories gaddi hoda ewama ganna ganan adu ewanam ikmanata sauththu wenawa railings ehema apinam doors saraneru thiyena eka damme anith ewa kadenawa kiuwa ikmanata kiuwa wagema thamanam mewagenam aulak une na
     
    • Like
    Reactions: focusman

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    mn last year kala...


    1) wood walin karanakota, monada use karanna hoda boards? durability eka, aaye weeyo ,gullo gahana case wenawada ee details, - mage use kale teak, oo tikak padam karapu type eke ewa tikak use kale

    mewaye use karanna oone accessories, eewa ganna recommend karana places - colombo thiynwa thawa nawala thiynwa badu. ape pantry karapu dial ekama thama than tika kiwweth itn.
    kitchen pantry hadanna puluwan warrenty ekka places - warrnty nm dunne nathuwa athi :lol:

    pantry eka nm hodai.

    mata poddak awlakata thiynne, teak nisa jarawa badunama pihinna one. oya anam manam waddala seerunoth aye pain karanwa kiynne epa wena wadak. oya wage seen thiynwa parissmata use krnna one..

    granite ekath oo kiyapu ekek thama kale.


    parissamata use karanna pluawn nm saha tikak wiyadam krnna pluwan nm teak dapn.
     

    focusman

    Active member
  • Dec 14, 2016
    196
    67
    28
    mn last year kala...


    1) wood walin karanakota, monada use karanna hoda boards? durability eka, aaye weeyo ,gullo gahana case wenawada ee details, - mage use kale teak, oo tikak padam karapu type eke ewa tikak use kale

    mewaye use karanna oone accessories, eewa ganna recommend karana places - colombo thiynwa thawa nawala thiynwa badu. ape pantry karapu dial ekama thama than tika kiwweth itn.
    kitchen pantry hadanna puluwan warrenty ekka places - warrnty nm dunne nathuwa athi :lol:

    pantry eka nm hodai.

    mata poddak awlakata thiynne, teak nisa jarawa badunama pihinna one. oya anam manam waddala seerunoth aye pain karanwa kiynne epa wena wadak. oya wage seen thiynwa parissmata use krnna one..

    granite ekath oo kiyapu ekek thama kale.


    parissamata use karanna pluawn nm saha tikak wiyadam krnna pluwan nm teak dapn.
    Machan oya pantry eka karagaththa kenage contact no eka ewanna puluwanda?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    මම නං ලී වැඩ කරන බාස් කෙනෙක් එක්කන් ඇවිත් හදා ගත්තේ.
    ලී ගත්තේ ගහක් ඉරලා. කොස් තෙක්ක වගේ ලීයක්. නම මතක නැහැ.

    සෑහෙන්න ලාබයක් තිබුනා. දැන් අවුරුදු 10 ක් වගේ වෙනවා. වතුර වැටෙන තැන්වල පවා ලී හොදටම තියෙනවා.
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,037
    2,293
    113
    Eco Boards (2k paints)
    Quartz Top
    Good Appliances
    304 Stainless steel racks