bump
අනේ....සමහර උන් නම් චෝයි....
Nice
bump
Tfs 8+




මම බෙනා;18415892 said:අනේ නිකන් පඩේ දාන්ඩ එපා...චෝයි



සිරාවටම ලස්සනයි මචං
මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරලා තියෙනවද?
පූසොන්ට කුප්පමේනියා දුන්නාම තමයි ෆට්ට ආතල්. පිටරටවල් වලනම් catnibs කියලා වර්ගයක් විකුණනවා. කුප්පමේනියාමද දන්නේ නෑ. පූසෝ ඕවා කෑවම නිකං ගංජා ගැහුවා වගේ මාර ෆන් දෙන්නේ බං. මේ තියෙන්නේ
මයි ෆෙවරිට් පුසෝ.. මේ ලගදි පාරේ පූස් පැටියෙක් දාල ගිහින් තිබ්බ බන්. ඌ බඩගින්නේ කෑ ගගහ වාහන පස්සෙනුයි , මිනිස්සු පස්සෙනුයි යනවා. වාහන වල රෝද ලගටම යනවා. බලන් ඉන්න බැරි තැන මන් ගෙදර උස්සන් ආව.
අපෙ බෝඩිමෙත් හිටිය තඩි පූසෙක්. ගාෆීල්ඩ් වගේ.. පට්ට.
පොඩි උන් තමයි ආතල්. ලොකු උනාම පට්ට කම්මැලි ඕකුන්.



Shoii... +rep
You must spread some Reputation around before giving it to Redhotchilie again.



අනේ මගේ දත් මිටි කැවෙනවා![]()
bump