kitulgala trip

tirantha2

Member
Sep 11, 2009
1,048
64
0
!@#$%^&*()_+
මචන් කවුද එලකිරි එකෙ කිතුල්ගල ගිහින් තියෙන්නෙ???? :eek:

කිතුල්ගල මොනවද බලන්න හොද තැන් එහෙම....:cool:

අර බොට්ටු සවාරියෙ එහෙම ගිය අය ඉන්නවද????? :shocked:

Kitugala%201.jpg


දන්න අය ඉන්නවනම් කොමෙන්ට් එකක් දාන්න...:yes::yes:

නැත්නම් බම්ප් එකක් දෙන්න... ;) ;)
 

nuwanbb

Banned
Jan 3, 2011
178
10
0
චං මම කිතුල්ගලට මෙහා TOWN එකේ(යටියන්තොට)..ඔයාට මොනවාද දැනගන්ඩ ඕනෑ...
 

tirantha2

Member
Sep 11, 2009
1,048
64
0
!@#$%^&*()_+
චං මම කිතුල්ගලට මෙහා TOWN එකේ(යටියන්තොට)..ඔයාට මොනවාද දැනගන්ඩ ඕනෑ...

macn rafting walata amatharawa wena monawada oya paththe balanna thiyenne.. pansal... diyaali.. wage ewa...