KM ප්ලේයර් එක මගින් සින්දුවේ voice අයින් කරමු

randext86

Well-known member
  • Feb 24, 2009
    1,663
    1,971
    113
    Here and there
    ඇයි බන් මොකෝ තේරුනේ නැ :(

    අඩෝ නෑ මචන් player එකේ අවුලක් නෙමෙයි. මගේ රෙද්දෙ lap එකේ එක speaker එකක් ගිහිල්ලද කොහෙද.:angry::angry::angry:
    headphone එක ගැහුවම එලට වැඩ. :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල බං.. මේක හරියටම හරි යනවද..? ඒත් ඔය හැම එකෙන්ම වෙන්නෙ වොයිස් එක අඩු කරන එකයි.. නැති කරන එක නෙමෙයි.. එහෙම කරන්න බෑ මං දන්න තරමින්.. එතකොට සිංදුවෙ මියුසික් එකත් අවුල් වෙනවා..:dull:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    ලංකාවේ සින්දු වලට තමා බන් ඔය අවුල .. පිටරට සින්දු ගොඩක් ඒවායේ karaoke/instrumental එක වෙනම ගන්න තියෙනවා
    :yes::yes: එහෙම කොහොමද මේ ලංකාව ඩො එකයි අපේ වෙනස :rolleyes::P
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    මචන් මේ විදිය්ට Music අයින් කරල Voice විතරක් ගන්න පුලුවන් ක්‍රමයක් නෑත්ද?