මෙලෝ දෙයක් අහෙන්නෙ නැතුව යනවනේ බන් :no: ඇයි බන් මොකෝ තේරුනේ නැ :(
hacker T Well-known member Aug 4, 2013 16,749 2,759 113 මේ ඉර හද යට Oct 21, 2014 #21 randext86 said: මෙලෝ දෙයක් අහෙන්නෙ නැතුව යනවනේ බන් Click to expand... ඇයි බන් මොකෝ තේරුනේ නැ
King GBN Well-known member Jan 29, 2012 3,415 644 113 pallekele Oct 21, 2014 #22 thanks ... KM is the best
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Oct 21, 2014 #23 ela ela kollo
randext86 Well-known member Feb 24, 2009 1,663 1,970 113 Here and there Oct 21, 2014 #24 hacker T said: ඇයි බන් මොකෝ තේරුනේ නැ Click to expand... අඩෝ නෑ මචන් player එකේ අවුලක් නෙමෙයි. මගේ රෙද්දෙ lap එකේ එක speaker එකක් ගිහිල්ලද කොහෙද. headphone එක ගැහුවම එලට වැඩ.
hacker T said: ඇයි බන් මොකෝ තේරුනේ නැ Click to expand... අඩෝ නෑ මචන් player එකේ අවුලක් නෙමෙයි. මගේ රෙද්දෙ lap එකේ එක speaker එකක් ගිහිල්ලද කොහෙද. headphone එක ගැහුවම එලට වැඩ.
jk perera Well-known member Dec 13, 2009 11,731 5,218 113 අපේ ගෙදර Oct 21, 2014 #25 නියමයි බන්. You must spread some Reputation around before giving it to hacker T again.
Hasistranger Well-known member Oct 21, 2010 13,470 7,143 113 Western Province, SL www.myjournalview.com Oct 21, 2014 #26 Supiri Reactions: hacker T
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Oct 21, 2014 #27 එල එල බං.. මේක හරියටම හරි යනවද..? ඒත් ඔය හැම එකෙන්ම වෙන්නෙ වොයිස් එක අඩු කරන එකයි.. නැති කරන එක නෙමෙයි.. එහෙම කරන්න බෑ මං දන්න තරමින්.. එතකොට සිංදුවෙ මියුසික් එකත් අවුල් වෙනවා..
එල එල බං.. මේක හරියටම හරි යනවද..? ඒත් ඔය හැම එකෙන්ම වෙන්නෙ වොයිස් එක අඩු කරන එකයි.. නැති කරන එක නෙමෙයි.. එහෙම කරන්න බෑ මං දන්න තරමින්.. එතකොට සිංදුවෙ මියුසික් එකත් අවුල් වෙනවා..
kevin_levin Well-known member Jun 9, 2014 10,376 14,202 113 Oct 21, 2014 #28 kmplayer enna enna develop wenawa tfs rep+ Reactions: hacker T
isuru_feat Well-known member Apr 25, 2014 4,678 548 113 www.xiaomilanka.blogspot.com Oct 21, 2014 #29 පට්ට මචෝ
DJLik Well-known member Jul 8, 2006 2,223 425 83 ලෝකේ වටේම Oct 21, 2014 #31 elaaaaaaaa rep added Reactions: hacker T
hacker T Well-known member Aug 4, 2013 16,749 2,759 113 මේ ඉර හද යට Oct 21, 2014 #32 ela machanla thanks rep back all
wwwguliya Member Nov 22, 2008 1,162 392 0 උබට වැඩක් නෑනේ Oct 21, 2014 #34 ඕක මචෝ original instruments වගේ සාර්ථක නැහැ නේද ?
hacker T Well-known member Aug 4, 2013 16,749 2,759 113 මේ ඉර හද යට Oct 21, 2014 #35 kasungeenath said: sound qualty eka adu wenawa ban Click to expand... wwwguliya said: ඕක මචෝ original instruments වගේ සාර්ථක නැහැ නේද ? Click to expand...
kasungeenath said: sound qualty eka adu wenawa ban Click to expand... wwwguliya said: ඕක මචෝ original instruments වගේ සාර්ථක නැහැ නේද ? Click to expand...
wwwguliya Member Nov 22, 2008 1,162 392 0 උබට වැඩක් නෑනේ Oct 21, 2014 #36 ලංකාවේ සින්දු වලට තමා බන් ඔය අවුල .. පිටරට සින්දු ගොඩක් ඒවායේ karaoke/instrumental එක වෙනම ගන්න තියෙනවා
ලංකාවේ සින්දු වලට තමා බන් ඔය අවුල .. පිටරට සින්දු ගොඩක් ඒවායේ karaoke/instrumental එක වෙනම ගන්න තියෙනවා
hacker T Well-known member Aug 4, 2013 16,749 2,759 113 මේ ඉර හද යට Oct 21, 2014 #37 wwwguliya said: ලංකාවේ සින්දු වලට තමා බන් ඔය අවුල .. පිටරට සින්දු ගොඩක් ඒවායේ karaoke/instrumental එක වෙනම ගන්න තියෙනවා Click to expand... එහෙම කොහොමද මේ ලංකාව ඩො එකයි අපේ වෙනස
wwwguliya said: ලංකාවේ සින්දු වලට තමා බන් ඔය අවුල .. පිටරට සින්දු ගොඩක් ඒවායේ karaoke/instrumental එක වෙනම ගන්න තියෙනවා Click to expand... එහෙම කොහොමද මේ ලංකාව ඩො එකයි අපේ වෙනස
wwwguliya Member Nov 22, 2008 1,162 392 0 උබට වැඩක් නෑනේ Oct 21, 2014 #38 පොල් කවුඩා Last edited: Oct 21, 2014
C ctpgamage Well-known member Jul 13, 2009 2,494 208 63 Oct 21, 2014 #40 මචන් මේ විදිය්ට Music අයින් කරල Voice විතරක් ගන්න පුලුවන් ක්රමයක් නෑත්ද?