KM Player එකේ ads Remove කරන විදිය

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    KM Player එකේ ads Remove කරන විදිය



    KM Player එකේ ඇඩ් නිසා ඹබේ Data නාස්ති වෙනවා සේම කරදරකාරී Player එකක් වෙනව. එම අපහසුතාවයන් මගහරවාගන්න හැටි මේම Videoඑකෙන් පැහැදිලි කරනවා..

    Path : C:\KMPlayer\Logo
    File : index.htm
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    T F S ! මචං
    +++++
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    kmplayer එක පෙන්නන්නේ නෑනේ :nerd::nerd:

    Control Panel\All Control Panel Items\Windows Firewall

    ගිහින් advanced settings
    යමන්

    එතන inbound rules වල kmplayers නැත්තන් add කරහන
    add rule ගිහිල්ල
    add කරලා block the connection දියණ

    same to outbound rules
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම

    Control Panel\All Control Panel Items\Windows Firewall

    ගිහින් advanced settings
    යමන්

    එතන inbound rules වල kmplayers නැත්තන් add කරහන
    add rule ගිහිල්ල
    add කරලා block the connection දියණ

    same to outbound rules

    මගේ එහෙම කරත් එනවනෙ බං
    වෙන ඇඩ් නම් එන්නෙ නෑ. ඕක තමා එන්නෙ


    Capture.jpg