KM PLAYER HELP

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    eKu7U.png










    new-kmp.png









    යාළුවනේ මගේ PC එකට KM PLAYER එක කොච්චර install කරත් subtitles පෙන්නන්නේ නැහැ.
    මම දාල තියෙන්නේ win 7 32bit.ප්‍රොසා i3.
    මම දැන් තුන්පාරක් විතර දැම්මා ඒත් හරියන්නේ නැහැ.
    පුළුවන් කෙනෙක් ඉන්නවානම් උදව්වක් කරන්න.
    බොහෝම ස්තුතියි ........





    0002041D.gif

     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Screen එක Right click > Subtitles > show/ Hide Subtitles tick කරලද බලපන් (Alt + X)
     
    Last edited:

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    sub eka hide karalada danna na kp player ekan alt+x ubala balanna pennwada kiyala natanam wena movie ekaka sub ekak dala balanna ne
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උබ සබ ෆයිල් එක Drag n Drop කරලා බැලුවද ?

    Screen එක Right click > Subtitles > show/ Hide Subtitles tick කරලද බලපන් (Alt + X)
    :(:(:(:(
    Drag n Drop කරලා බැළුවා මචෝ හරියන්නේ නැහැ ,,,,
    අතනත් show කියන තැන tick එක දාලයි තියෙන්නේ ................
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    :(:(:(:(
    Drag n Drop කරලා බැළුවා මචෝ හරියන්නේ නැහැ ,,,,
    අතනත් show කියන තැන tick එක දාලයි තියෙන්නේ ................

    වෙන players වල වැඩ නේද ? වෙන කරන්න දෙයක් නම් දන්නේ නැ සුදා :confused:
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වෙන players වල වැඩ නේද ? වෙන කරන්න දෙයක් නම් දන්නේ නැ සුදා :confused:
    :yes::yes::yes:
    ඔව් මචෝ ,,,
    අනික් හැම එකකම වැඩ ඒත් ඒ එකකවත් මේ sound quality එක නැහැ නේ.:(
    බොහෝම ස්තුතියි යාළුවා ...........
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,700
    1
    4,779
    113
    40
    හත් ඉලව්වෙ!
    movie eke name eka copy karala subtitle eke name ekata dahan...
    show subtitles kiyana ekath tick karahan settings walin...
    ochchara thama ithin karanna thiyenne KM player walanam..:)

    hari giye nethnam poddak settings wala preference walata gihin default settings dala balahan..:)
     
    • Like
    Reactions: NUWAN BUWA