යාළුවනේ මගේ PC එකට KM PLAYER එක කොච්චර install කරත් subtitles පෙන්නන්නේ නැහැ.
මම දාල තියෙන්නේ win 7 32bit.ප්රොසා i3.
මම දැන් තුන්පාරක් විතර දැම්මා ඒත් හරියන්නේ නැහැ.
පුළුවන් කෙනෙක් ඉන්නවානම් උදව්වක් කරන්න.
බොහෝම ස්තුතියි ........
උබ සබ ෆයිල් එක Drag n Drop කරලා බැලුවද ?
Screen එක Right click > Subtitles > show/ Hide Subtitles tick කරලද බලපන් (Alt + X)




sub eka hide karalada danna na kp player ekan alt+x ubala balanna pennwada kiyala natanam wena movie ekaka sub ekak dala balanna ne



vlc දාපන්






Drag n Drop කරලා බැළුවා මචෝ හරියන්නේ නැහැ ,,,,
අතනත් show කියන තැන tick එක දාලයි තියෙන්නේ ................

Machan. Sub title file eka Film eke name ekata Hariyatama Mach wenna Rename karalada Balapan.![]()



වෙන players වල වැඩ නේද ? වෙන කරන්න දෙයක් නම් දන්නේ නැ සුදා![]()






Reinstall karapan,hari yanawa,km player eka completely remove karapan
