km player

scorp12

Well-known member
  • Aug 26, 2015
    1,229
    644
    113
    km player එකේ window size එක full screen දැම්මට video එක full screen වැටෙන්නේ නෑ.video එක පොඩියට පෙන්නන්නේ.video එක full screen වැටෙන්න හදන්නනේ කොහොමද ?
     
    • Like
    Reactions: RottenCOLT

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මාත් දැන් පාවිච්චි කරන්න kmp

    Pot player දාගනින්. ඉන් පස්සේ කේ එම් ප්ලේයර් එක දාගන්න අවශ්‍ය වෙයිද බලපන්. කියනවට pot player දාගෙන බලපන්.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,386
    16,179
    113
    enter එකද කොහෙද කි එක. නැත්තන් සමහර වීඩියෝ තියෙනව ෆුල්ස්කින් දාන්න බැරි kmp එකෙන්. වටේට කළු පාට ලෙටර් බොක්ස් වගේ එකක් එනවා.
    :yes: මමත් දැන් පොට් යුස් කරන්නේ.
     
    • Like
    Reactions: scorp12