KMPlayer අලුත්ම අප්ඩේට් එකේ x265 HEVC ෆෝමැට් එකේ වීඩියෝ ප්ලේ වෙන්නේ නෑනේ.ඒක හදාගන්න විදියක් තියෙනවද.
කොහොමද බං ඒක දාන්නේ
වැඩේ හරි මචං.බොහොම ස්තුතියිme site eken download karala install karahan http://www.codecguide.com/download_k-lite_codec_pack_mega.htm
අලුත්ම වර්ෂන් එකේ තමයි X265 ප්ලේ වෙන්නේ නැත්තේ.පරණ එකේ ප්ලේ උනා.කෝඩ්පැක් දාගත්තු නිසා දැන් හරි.ඒකට කෝඩ්පැක් දාන්න ඕනේ නෑ...අලුත්ම වර්ෂන් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරපන්..
කෝකටත් කියලා ඒකත් දාගත්තා.පොඩි අවුලකට තියෙන්නේ ඒකෙ sound අඩුයි.Kmplayer uninstall karala mpc daganna. Patta player eka. Km wage ads balanna oneth na.