KMPlayer Help

Mister TT

Active member
  • Dec 4, 2014
    588
    239
    43
    41
    Kalutara
    KMPlayer අලුත්ම අප්ඩේට් එකේ x265 HEVC ෆෝමැට් එකේ වීඩියෝ ප්ලේ වෙන්නේ නෑනේ.ඒක හදාගන්න විදියක් තියෙනවද.
     
    • Like
    Reactions: Amila llll

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඒකට කෝඩ්පැක් දාන්න ඕනේ නෑ...අලුත්ම වර්ෂන් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරපන්.. :)​
     
    • Like
    Reactions: Mister TT

    Mister TT

    Active member
  • Dec 4, 2014
    588
    239
    43
    41
    Kalutara
    ඒකට කෝඩ්පැක් දාන්න ඕනේ නෑ...අලුත්ම වර්ෂන් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරපන්.. :)​
    අලුත්ම වර්ෂන් එකේ තමයි X265 ප්ලේ වෙන්නේ නැත්තේ.පරණ එකේ ප්ලේ උනා.කෝඩ්පැක් දාගත්තු නිසා දැන් හරි.