උගත් බුද්ධිමත් මහත්මයෝ, ටොපික් එකේ කතා කරන්නේ ස්පෙසිෆික් දෙයක් ගැන. ඔය මහතා කියන්නේ වෙන දෙයක් ගැන.
ඔව් වැරදියට පැලදුවොත් වෙනවා. මොන මාස් එකත් වැරදියට පැලදුවොත් වැඩක් නැ. Kn95 එකත් සමහරු කන් රිදෙනවා කියලා නහය එලියේ දාන් යනවා අනන්තවත් දැකලා තියනවා. පුද්ගලානුබද්ධ ගොංකම් වලට අනිත් අයට කරන්න දෙයක් නැ. කන පැලෙන්න ගහලා හරියට දා ගනින් කියනවා ඇරෙන්න
surgical mask wala kohoda seal ekak thiyenne ? methana kiyawanne nathuwa surgical mask ekak thiyenawanam dan eka *hariyata* dala depaththata atha thiyala exhale karala balapan kohenda exhale karapu air yanne kiyala.

ලෝකෙ k n95 mask තියෙන්නෙ පොඩ්ඩයි නං මේ වගේ නාස්ති කරොත් මොකුත් කියන එකක් නෑ.. අපි නහයට දැම්මොත් තමයි ඔක්කොම කෑගහන්නෙ
මුන් කතා නොකර ඉන්න තරමට රටට හොදයි. මුන් කට ඇරියොත් ඔක්කොම හබක් කරනවා 