KN95 Masks විකිණීමට ඇත (Available For Sale)

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මම ඊයේ දාලා තිබ්බ thread එක delete කරලා තිබ්බා වැරදි section එකේ දැම්මා කියලා🤷‍♂️🤷‍♂️ ඔන්න හරි section එකේ දැම්මා

    ඔන්න යාලුවනේ කුඩා ප්‍රමාණ වලින් KN95 Mask මිලදී ගැනීමට අවශ්‍ය අයට කදිම අවස්ථාවක්

    තනිව අසුරන ලද (Individually Packed)
    KN95 Mask 5ක් ගන්නවනම් එකක මිල 110
    Mask 10ක් ගන්නවනම් එකක මිල 100

    i3mst4C.jpg

    qwYFxCR.jpg

    FSCNx6y.jpg


    KN95 5ක Pack එකක් ගන්නවනම් එකක මිල 100
    Mask Pack දෙකක් (Mask 10ක්) ගන්නවනම් එකක මිල 93


    3QCnOA6.jpg

    EvGJS3m.jpg


    කුඩා තොග මෙන්ම තොග වශයෙන්ද සැපයිය හැක. Delivery පහසුකම් ලබාදිය හැකියි අවශ්‍ය අය අමතන්න. 0786043103

    Bump එකක් දාලා සප් එකක් දීපල්ලා යාලුවනේ
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    Medical Mask thiyenawam kiyapan
    මචන් ලංකාවේ තියන KN 95 masks ඔක්කොම non-medical, උඹට medical ඕනේනම් N95 එකක් ගන්න වෙනවා. මම දන්න කෙනෙක් කරනවා bulk විතරයි දෙන්නේ. එකක් 460
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මචන් ලංකාවේ තියන KN 95 masks ඔක්කොම non-medical, උඹට medical ඕනේනම් N95 එකක් ගන්න වෙනවා. මම දන්න කෙනෙක් කරනවා bulk විතරයි දෙන්නේ. එකක් 460

    එතකොට මේ මාස්ක් වැඩක් වෙන්නේ නැද්ද කොරෝනා වලට
     
    • Like
    Reactions: SLKolla2020

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    medical and non-medical වෙනස මොකක්ද?

    කොහෙද ගන්න තියෙන්නේ?
     
    Last edited:
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    එතකොට මේ මාස්ක් වැඩක් වෙන්නේ නැද්ද කොරෝනා වලට
    එහෙම නෑ බන් N95 ගොඩක්ම පාවිච්චි කරන්නේ medical staff කට්ටිය සාමාන්‍ය ජනතාව පාවිච්චි කරන්නේ non-medical ඒවා. U.S.වල 3M, Honeywell companyවල masks සුලබ නිසා සාමාන්‍ය මිනිස්සුත් N95 පාවිච්චි කරනවා.
    medical and non-medical වෙනස මොකක්ද?

    කොහෙද ගන්න තියෙන්නේ?
    මචන් medical එක ගොඩක්ම hospital, mining, painting etc කට්ටිය තමයි පාවිච්චි කරන්නේ. Non-medical එක සාමාන්‍ය ජනතාව
    උඹට එකක් දෙකක් ගන්නනම් ඔසුසලේ බලපන්, තියනවද දන්නේ නැහැ. මම දන්න කෙනා retail කරන්නේ නැහැ.
     
    • Like
    Reactions: U-tag

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    ඕවා හිතන්න එපා medical මාස්ක් 2ක් දාපන් එකපාර knot type තමයි නියම මෙඩිකල් එක . Face shield එකකුත් දාපන්.

    3M ඔරිජිනල් වුනත් 5ක් අරගෙන දවස් 5 ට කරන්න කියන්නේ. UV sterilisation එක්ක.ඕව වෙන්නෙ නැහැ නේ.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕවා හිතන්න එපා medical මාස්ක් 2ක් දාපන් එකපාර knot type තමයි නියම මෙඩිකල් එක . Face shield එකකුත් දාපන්.

    3M ඔරිජිනල් වුනත් 5ක් අරගෙන දවස් 5 ට කරන්න කියන්නේ. UV sterilisation එක්ක.ඕව වෙන්නෙ නැහැ නේ.
    අඩෝ එකද ඔය doctors ලා double mask දාගෙන ඉන්නෙ. මම Friday VOG කෙනෙක් Channel කරා, dial එක KN95 (or N95) එකයි surgical mask එකයි දෙකක් දාගෙන හිටියේ. දැන් පාරේත් ගොඩක් අය ඔහොම දාගෙන ඉන්නවා දැක්ක.
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    man iyi dekka pare ayine 95/- wikunano
    මචන් කතාවට කියන්නේ වෛරසය හුළගෙන් සම්ප්‍රේෂණය වෙනවා කියලා ඉතින් දවස තිස්සේ එලිමහනේ දූවිලි කකා අව්වට තැම්බි තැම්බි තිබ්බ mask එකක් පාවිච්චි කරන්න පුලුවන්නම්.
    අනේ මන්දා... හැම බඩුවක්ම කඩයක් ඇතුලේ තියෙන්න ඕනේ නැහැ ඒ වුනාට සමහර බඩුනම් කඩයක් ඇතුලේ සුදුසු පරිසරයක තිබීම අනිවාර්යයි.

    Face shield එකකුත් දාපන්.
    මචන් පාරේ කිහිපදෙනෙක් දැක්කා face shield දාගෙන යන නිකං අඟහරු ලෝකෙන් ආවා වගේ:lol::lol:
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,962
    13,874
    113
    126
    Hogwarts
    ඕවා හිතන්න එපා medical මාස්ක් 2ක් දාපන් එකපාර knot type තමයි නියම මෙඩිකල් එක . Face shield එකකුත් දාපන්.

    3M ඔරිජිනල් වුනත් 5ක් අරගෙන දවස් 5 ට කරන්න කියන්නේ. UV sterilisation එක්ක.ඕව වෙන්නෙ නැහැ නේ.
    Merei yako eka dagena innet hari amaruwen
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    Bump lokkaaaaa
    තැන්කූ මචෝ
    තැන්කූ මචන්ලා
    Merei yako eka dagena innet hari amaruwen
    ඔව් බන් ඒක ඇත්ත ඔය දාගෙන ඉන්න මාස්ක් පැය භාගයකට සැරයක්වත් loop දෙකෙන් අල්ලලා ගලවලා පිරිසිදු හුස්ම ටිකක් ගන්න.
    හුස්ම ගන්න කිව්වේ කුණු වලක් ඉස්සරහා නෙමෙයි :lol:😏
     
    • Like
    Reactions: asylum and NRTG